මගේ පඩිය හිරකරලා
මම ආණ්ඩුවේ රැකියාවක් කරන්නේ බන්. මගේ පඩිය 50,000 ක් වගේ. මගේ පඩියෙන් රුපියල් 36,000ක් ලෝන් එකකට කැපෙනවා. ලෝන් එක අරන් තියෙන්නේ පඩි වැටෙන බැංකුවෙන්. බැංකුව මහජන බැංකුව. මේ සැරේ අවුරුද්දට ඊයේ පඩි දුන්න.
ඒත් බන් මට ඒ ලැබුණු පඩිය ගන්න බැහැ ඔක්කොම. ලෝන් එකට සල්ලි කපාගන්නේ හැම...