1. W

    උදව්වක් දීපන්කො

    උදව්වක් දීපන්කො මචන්ලා මගේ MSc එකේ research එකට details වගයක් ගන්න ඕනේ health sector වැඩ කරන අයගෙන්. (Doctors, Nurses,Technicians, IT Support Staff etc ...):) මචන්ලා මට පොඩි උදව්වක් දීපන්කො මේ survey එක කරගන්න. මේකෙන් මට ගන්න ඕනේ දැනට ලංකාවේ hospitals (gov /pvt) වල තියන system මොන වගේද ...
  2. W

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.....

    මචන්ලා පොඩි උදව්වක් ඕනේ..... මේ ඉරිදා නෝනා:love::love: එක්ක යන්න හොඳ තැන් ටිකක් දැනගන්න ඕනේ.. උදේ ගිහින් හවස එන්න හිතුවේ. Beach side නම් වඩා හොඳයි.. දවල්ට කාල බීල නිදහසේ ඉඳල;) එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. කට්ටිය ගිහින් තියන තැන් ටිකක් share කරමුකෝ මේකේ ....:yes::yes::yes::yes::yes:
  3. W

    Commercial Bank IBAN

    Commercial Bank - IBAN kiyanne mokakda ban? CCEYLKL - Swift ethakota IBAN? :confused: Mokak hari number ekak wenna athine danne kenek kiyala dendoooo :yes:
  4. W

    Movie Maker උදව්වක්

    මචන්ලා මම movie maker එකෙන් video එකක් edit කලා. edit කරලා save කලට පස්සේ play වෙන්නේ audio විතරනේ :baffled::oo: video play වෙන්නේ නෑනේ... මොකක්ද වෙන්න ඇතිද අවුල ? resolution change කරලා බැලුවා, recommendation settings දාල බැලුවා එත් හරි ගියේ නෑ.:no: දන්නා කෙනෙක් උදව්වක් දෙන්ඩෝ :yes:
  5. W

    කෙල්ල එක්ක car එකේ 18+++

    කෙල්ල එක්ක car එකේ 18+++ මචන්ලා මේකයි සීන් එක, මගේ කෙල්ල කාලෙකින් කොළඹ එනවා,;) ඉතින් මචන් කොහෙවත් යන්න එයා කැමති නෑ. ඇයි බන් සමහර උන් බලන් ඉන්නේ කන්න වගේනේ පොඩ්ඩක් තුරුල් වෙලා හිටියත් :angry: කාලෙකින් නිසා kiss එකක් දීල තුරුල් කරන ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ....:love: මගේ car එකේ නවත්තගෙන...
  6. W

    Hybrid Homes

    කාට හරි Hybrid Homes ගැන අදහසක් තියනවද? Price? Durability? Customization? :rolleyes:

    No contents