මචන්ලා මම movie maker එකෙන් video එකක් edit කලා. edit කරලා save කලට පස්සේ play වෙන්නේ audio විතරනේ 
video play වෙන්නේ නෑනේ... මොකක්ද වෙන්න ඇතිද අවුල ? resolution change කරලා බැලුවා, recommendation settings දාල බැලුවා එත් හරි ගියේ නෑ.
දන්නා කෙනෙක් උදව්වක් දෙන්ඩෝ 

කලකිරෙනවනේ 