ඉගෙනගන්න කාලෙ අදරේ කරන ඒක හොද නැද්ද?? මන් මේ පාර A/L කලේ ආයෙ පාරක් කරනව කියල ඉන්නෙ.. මට හොන්ඩට කරන්න බැරි උනා අන්තිම කාලෙ අත ඇරිය නිසා.. O/L නන් සුපිරියටම කලා මගෙ ඔලුව ඉක්මනට අව්ල් වෙනව අපෙ ගෙදර අයත් ගොඩක් ඉගෙන ගත්ත අය පොඩි කාලෙ ඉදන් ඒගොල්ලො ඉගෙන ගන්නමයි යොමු කලේ ගියෙත් Boys ස්කුල් එකකට යාලුවො...