ඉගෙනගන්න කාලෙ අදරේ කරන ඒක හොද නැද්ද?? මන් මේ පාර A/L කලේ ආයෙ පාරක් කරනව කියල ඉන්නෙ.. මට හොන්ඩට කරන්න බැරි උනා අන්තිම කාලෙ අත ඇරිය නිසා.. O/L නන් සුපිරියටම කලා මගෙ ඔලුව ඉක්මනට අව්ල් වෙනව අපෙ ගෙදර අයත් ගොඩක් ඉගෙන ගත්ත අය පොඩි කාලෙ ඉදන් ඒගොල්ලො ඉගෙන ගන්නමයි යොමු කලේ ගියෙත් Boys ස්කුල් එකකට යාලුවො හිටියත් උන්ට මන් වැඩිය කමති නැ.. මට පාලුව තනිකම දැනෙන වෙලාවට කරන්නෙ සින්දු අහන එක.. එවටත් අම්මල බනිඩ්ඩි මට තවත් එපා වෙනව මරෙන්නත් හිතෙනව පනඩොල් අසු ගානක් තියන් ඉන්නෙ බොන්න..මට හිතෙනව කෙල්ලෙක් වත් හිටිය නන් කියල.. ඕක කරන්න ගිහින් කෙල වෙයිද කියල බයයි මන් ආයෙ පාරක් විබගෙ කරන්න ඉන්නෙ උපදෙසක් දෙන්නකො.. මට වෙන අහන්න කව් රුත් නැ මේව
දැන් ඉගෙනගන්න උනන්දුව අඩු වෙලා නං කෙල්ලෙක් දාගත්තම තියෙන ටිකත් බහිනවනේ බන්, කෙල්ල එක්ක මල් කඩන්නයි, හම්බෙන්න යන්නයි උනාම ඉගෙනගන්න වෙලාවක් නැතිවෙනවනේ. 


