උන්ට අපේ approval එකෙන් ඇති වැඩකුත් නෑ. අනිත් එක ඉතින් අපේ එවුන් මොකෝ හැම රටකටම ගිහින් බලන්නද campus ඔක්කොම.
අන්න ඒක නිසා තමයි ඒක recognize කියන්නේ. 
Ela mcn thanksUGC approve කියන්නේ UGC එකෙන් කිසියම් ආයතනයක් පරික්ෂා කරලා බලලා ඒක university එකක තියෙන්න ඕන හැමදෙයක්ම තියනවා, එක university එකක් බවට තහවුරු කරන එක. එතකොට තමයි ඒක ලංකාවේ uni එකක් කියල නිල වශයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ. government uni වලට කොහොමත් තියනවා. private or semi එකක් පටන් ගන්නවා නම් එයාල UGC එකට කියලා නියම තත්වයට තියනවා නම් APProval එක ගන්න පුළුවන්.
හැබැයි ඉතින් පිට රටක uni එකක් ලංකාවේ පිළිගන්නවද කියල බලන්නේ UGC recognized කියන එකෙන්. ඒ කියන්නේ පිට රටක තියන මොකක් හරි ආයතනයක් university එකක් විදියට ලංකාවේ UGC එකෙන් හදුනාගෙන තියනවා. එහෙමත් නැත්තම් පිලිගන්නවා. කියන එක. මොකද පිට රටක uni එකක් කවදාවත් ලංකාවට ඇවිල්ල අපේ UGC එකට ගිහිල්ල අනේ අපේ campus එකට UGC approval දෙන්න කියන්නේ නෑ නේ.උන්ට අපේ approval එකෙන් ඇති වැඩකුත් නෑ. අනිත් එක ඉතින් අපේ එවුන් මොකෝ හැම රටකටම ගිහින් බලන්නද campus ඔක්කොම.
අන්න ඒක නිසා තමයි ඒක recognize කියන්නේ.
ආසන්න වශයෙන් සමයි එත් දෙකක්.![]()

UGC approve කියන්නේ UGC එකෙන් කිසියම් ආයතනයක් පරික්ෂා කරලා බලලා ඒක university එකක තියෙන්න ඕන හැමදෙයක්ම තියනවා, එක university එකක් බවට තහවුරු කරන එක. එතකොට තමයි ඒක ලංකාවේ uni එකක් කියල නිල වශයෙන් පිළිගැනීමක් ලැබෙන්නේ. government uni වලට කොහොමත් තියනවා. private or semi එකක් පටන් ගන්නවා නම් එයාල UGC එකට කියලා නියම තත්වයට තියනවා නම් APProval එක ගන්න පුළුවන්.
හැබැයි ඉතින් පිට රටක uni එකක් ලංකාවේ පිළිගන්නවද කියල බලන්නේ UGC recognized කියන එකෙන්. ඒ කියන්නේ පිට රටක තියන මොකක් හරි ආයතනයක් university එකක් විදියට ලංකාවේ UGC එකෙන් හදුනාගෙන තියනවා. එහෙමත් නැත්තම් පිලිගන්නවා. කියන එක. මොකද පිට රටක uni එකක් කවදාවත් ලංකාවට ඇවිල්ල අපේ UGC එකට ගිහිල්ල අනේ අපේ campus එකට UGC approval දෙන්න කියන්නේ නෑ නේ.උන්ට අපේ approval එකෙන් ඇති වැඩකුත් නෑ. අනිත් එක ඉතින් අපේ එවුන් මොකෝ හැම රටකටම ගිහින් බලන්නද campus ඔක්කොම.
අන්න ඒක නිසා තමයි ඒක recognize කියන්නේ.
ආසන්න වශයෙන් සමානයි එත් දෙකක්.![]()