I wrote this for my girlfriend by myself.. tell me how is it..
අමාවක අදුරේ අතරමන් වි
කදුල පමනක් මට උරුම වි
තිබු ඒ විදවනා මගෙ සිත
එලිය කල දෙව් දුවයි ඔබ මගෙ
ඔබේ හුරතල් ඒ හිනාවෙන්
කටකාර ඔබෙ ඒ කතාවෙන්
විදවනා මගෙ මුලු ජිවිතය
එලිය විය පුර හදක් විලසේ
අහසෙ තරුකැට පොලොවෙ වැලි කැට
තරන් මම ඔබ හට ආදරේ
මගේ පනටත් වඩා ඔබෙ පන
වටිනවා මට සත්තයි ලදුනේ..
කෙදිනකවත් මා හැරයන්නෙපා
මට දුකක් නම් දෙන්නට එපා
ඔබව මම රැක ගනිමි සොදුරේ
මගේ නෙතු යුග වගේ සසරේ
මිට කලකට ඉහත භවයේ
අපි මේ ලෙසින් හමුවන්නැති
ආදරෙන් මන් ඔබව තුරුලට
ගෙන මෙසේ සනසන්නට ඇති..
ඔබව මාගේ ලයේ තුරුලට
ගෙනත් හැමදා ආදරෙන් මම
රැක ගන්නම් පණ නල වගේ
උපදින හැම ආත්මයේ..
(Pasam Induwara)
අමාවක අදුරේ අතරමන් වි
කදුල පමනක් මට උරුම වි
තිබු ඒ විදවනා මගෙ සිත
එලිය කල දෙව් දුවයි ඔබ මගෙ
ඔබේ හුරතල් ඒ හිනාවෙන්
කටකාර ඔබෙ ඒ කතාවෙන්
විදවනා මගෙ මුලු ජිවිතය
එලිය විය පුර හදක් විලසේ
අහසෙ තරුකැට පොලොවෙ වැලි කැට
තරන් මම ඔබ හට ආදරේ
මගේ පනටත් වඩා ඔබෙ පන
වටිනවා මට සත්තයි ලදුනේ..
කෙදිනකවත් මා හැරයන්නෙපා
මට දුකක් නම් දෙන්නට එපා
ඔබව මම රැක ගනිමි සොදුරේ
මගේ නෙතු යුග වගේ සසරේ
මිට කලකට ඉහත භවයේ
අපි මේ ලෙසින් හමුවන්නැති
ආදරෙන් මන් ඔබව තුරුලට
ගෙන මෙසේ සනසන්නට ඇති..
ඔබව මාගේ ලයේ තුරුලට
ගෙනත් හැමදා ආදරෙන් මම
රැක ගන්නම් පණ නල වගේ
උපදින හැම ආත්මයේ..
(Pasam Induwara)



