1. tdilzzz

    හද වටෙ ගිය එක බොරැවක්ද

    හදට වටෙ ගිය seen එක බොරුවක් කියල chatgpt කියනවෙන බං ඒ video හදපු ඒවා කියනවා atrmis ii capsule eka yanna tynne 2027 kiyala kiynw
  2. tdilzzz

    SKynet horu

    මගෙ පාර්සලයක් temu එකට දාලා මාව contact කර ගන්න බෑ කියල මට call එකක්වත් මුන් දුන්නැ මුන්ෙග 4n number වැඩ කරනිෙනත් නැ ෙමාකද කරන්නෙ බං
  3. tdilzzz

    මෙක ඇත්ත එකක්ද

    https://www.facebook.com/share/14KVXeAJrts/ මේක government d මෙච්චර profit එකක් montly දෙන්න පුලුවන්ද
  4. tdilzzz

    කොටස් වෙලදපොලද crypto ද

    කොටස් වෙලදපොලෙ ආයෝජනය කරනවද coin buy කරනවද දෙකෙන් හොදම ආයෝජනය මොකක්ද බං
  5. tdilzzz

    උසාවි දැම්මා

    බයික් එකෙ යද්දි ඇස් කන්නාඩි දාගෙන ගියෙ නැ කියල උසාවි දැම්මා.උසාවි යද්දි ඇප දෙන්න කවුරැ හරි එක්ක යන්න ඕනෙද?දඩේ කියක් විතර වෙයිද?
  6. tdilzzz

    Slt adsl router not connected

    අද Adsl router එකක් ගත්ත මේකෙ රවුටරෙ පිටිපස්සෙ තියෙන Password එකත් ගැහුව එහෙන් ලියල දිපු Password එකත් ගැහුව ඒත් රවුටරෙ connect වෙන්නැනෙ
  7. tdilzzz

    Sun cream එකක්

    අව්වෙ ඉද්දි ගාන්න හොද sun cream එකක් දනන්වද?
  8. tdilzzz

    වාහනෙ හප්පල ගියොත්

    අපේ වාහනෙ වෙන එකෙක් හප්පල මාරු උනොත් හරි,අපේ අලා⁣බය ඌ දුන්නැත්තන් මොකක්ද කරන්න ඕන බං
  9. tdilzzz

    නුවර doctor

    මචන්ලා ගෑස්ටිරික් වල⁣ට නුවර පැත්තේ channel කරන්ඩ හොද doctor කෙනෙක් කියහන්කො
  10. tdilzzz

    Sup ekk

    https://m.facebook.com/Captain-ඕම්-108223694049667/?ref=m_notif&notif_t=feedback_reaction_generic මවංලා මේ පේජ් එකට ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාමුද✌️ මගෙ පලවෙනි පේජ් එක පොඩි සප් එකක් දෙමුද:D
  11. tdilzzz

    English movie

    Jorker wage hoda story movie tikak kihnko
  12. tdilzzz

    Jorker 2019 (Spoiler alert)

    Jorker film eke jorker ai bn ammawa maranne
  13. tdilzzz

    Jorker 2019

    Jorker movie eka free download dunnda
  14. tdilzzz

    Zr service

    මචං zr ස්කුටිය 10000km වලින් කරන ෆුල් සර්විස් එක කරන්ඩ කියක් යනවද බං
  15. tdilzzz

    සියල්ල අතහරින්න

    සියල්ල අතහරින්න බුදු දහමේ සියල්ල අතහරින්න කිවට ගිහි ජිවිතේක සියල්ල අතහැරලා ඉන්න පුලුවන්ද එහෙම ජිවත් වු⁣නොත් අනිත් එවුන් අපිට කෙලවලා අරිනවනේ අපේ ජිවිතේ සහ පවුල් වල අය ලොකු කඩාවැටීමකට පත් වෙනවනේ
  16. tdilzzz

    තහනම ඉවතට

    Social media තහනම ඉවත් කෙරේ
  17. tdilzzz

    Yamaha zr

    Mcn mage zr eke pitipasse rode galwanda bane අැනේ patta thadai
  18. tdilzzz

    Nsb

    Ada atm ekn salli ganna yddi password eka warduna ita passe card eke hari eka ghuwath password wardi kynw customers ekt katha krma ada 12 wenkn puka denda onelu
  19. tdilzzz

    Hiru star final

    Mcn hiru star final eka youtube download dennane download karath haryt download wenna tikak adu qulity ekin download krnn widyk kyhnko
  20. tdilzzz

    බියර්

    Mcn biyar ganan gyd

    No contents