සියල්ල අතහරින්න

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    සියල්ල අතහරින්න

    බුදු දහමේ සියල්ල අතහරින්න කිවට ගිහි ජිවිතේක සියල්ල අතහැරලා ඉන්න පුලුවන්ද එහෙම ජිවත් වු⁣නොත් අනිත් එවුන් අපිට කෙලවලා අරිනවනේ අපේ ජිවිතේ සහ පවුල් වල අය ලොකු කඩාවැටීමකට පත් වෙනවනේ
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    එකපාර සියල්ල අත අරින්න යන්න එපා. ඉස්සෙල්ලා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ටික ටික, එකින් එක තියෙන ආසාවල් අත අරින්න. එතකොට ලේසියි.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mulinma jvp eka atha arinna ethakota me rate isi un parliment yanne .gaa hadanna enne na.gammiris hora business karanne na.

    Atha arinna one manasain winasa wana bawa danagena dewal walata hithen tiyena badeem adu kara ganima

    punchi amma kalin kasade miniha wa atha arala kota ekka awa wage newe. anithya bawa danagenai atha arinne manasin:yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    එකපාර සියල්ල අත අරින්න යන්න එපා. ඉස්සෙල්ලා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ටික ටික, එකින් එක තියෙන ආසාවල් අත අරින්න. එතකොට ලේසියි.

    hariyata hari ban.....+19
     
    • Like
    Reactions: dabba1983

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉසේල්ලම එහෙනං ආගම අතඇරපන්

    ප්‍රශ්නේ ඉවරයි :cool:

    shiva-linga-from-south-india-brass-statue
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    එකපාර සියල්ල අත අරින්න යන්න එපා. ඉස්සෙල්ලා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ටික ටික, එකින් එක තියෙන ආසාවල් අත අරින්න. එතකොට ලේසියි.

    එ්ත් බං අතහැරලා ජිවත් ෙවලා අපිට පැවත්මක් තියෙයිද
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එ්ත් බං අතහැරලා ජිවත් ෙවලා අපිට පැවත්මක් තියෙයිද

    අත් හරින්න මහන්සි වෙන්න දෙයක් නැහැ . හරියට දහම අවබෝධ වුනොත් නිකන්ම අත හැරෙයි .

    මග වඩන්නයි ඕන.
     
    Ashenfdo

    Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    අත් හරින්න මහන්සි වෙන්න දෙයක් නැහැ . හරියට දහම අවබෝධ වුනොත් නිකන්ම අත හැරෙයි .

    මග වඩන්නයි ඕන.

    දරැ පවුල් පවා අතහරින්න පුලුවන්ද