OwADSL in 2023 ???
උන් උස්සන්නැ1212 ඇමතුව ද?
මන් සතිගානක් තිස්සෙ 1212 ට ගන්නවා උන් මොබිටෙල් එකට දානවා මොබිටෙල් එකෙන් SLT එකට දානවා. බැරිම තැන අද බ්‍රාන්ච් එකට ගියා එතන මොකෙක්වත් නෑ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දන්න. කොටින්ම මන් ගත්තෙ රවුටර් සිම් එක විතරයි රවුටරෙ නැතුව. උන් සිම් එක විතරක් විකුනනෙ නෑලු. මන් ඇහුවා එහෙනම් මට මේක දුන්නෙ ක්කොහොමද කියල ඒක දන්නෙත් නෑ1212 ඇමතුව ද?

router එක සිම් එක විකුනපු එකා වෙන එකෙක්ට විකුනල unlock කරල.මන් සතිගානක් තිස්සෙ 1212 ට ගන්නවා උන් මොබිටෙල් එකට දානවා මොබිටෙල් එකෙන් SLT එකට දානවා. බැරිම තැන අද බ්‍රාන්ච් එකට ගියා එතන මොකෙක්වත් නෑ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දන්න. කොටින්ම මන් ගත්තෙ රවුටර් සිම් එක විතරයි රවුටරෙ නැතුව. උන් සිම් එක විතරක් විකුනනෙ නෑලු. මන් ඇහුවා එහෙනම් මට මේක දුන්නෙ ක්කොහොමද කියල ඒක දන්නෙත් නෑ![]()
![]()
![]()
![]()
නෑ බන් මේ සිම් මගේ අයි ඩී එකට SLT එකෙන්මයි රෙජිස්ටර් කලේ. මගේ අයි ඩී එකට. ගත්තු දවසෙ ඉදන් පාවිච්චි නොකර ඉද්දි SLT එකෙන් කෝල් කරලත් ඇහුව මොකද කියල මන් සීන් එක කිව්වම හොයල බලල කියන්නම් කිව්ව තාම හොයනව ඇති.router එක සිම් එක විකුනපු එකා වෙන එකෙක්ට විකුනල unlock කරල.
නෑ බන් මේ සිම් මගේ අයි ඩී එකට SLT එකෙන්මයි රෙජිස්ටර් කලේ. මගේ අයි ඩී එකට. ගත්තු දවසෙ ඉදන් පාවිච්චි නොකර ඉද්දි SLT එකෙන් කෝල් කරලත් ඇහුව මොකද කියල මන් සීන් එක කිව්වම හොයල බලල කියන්නම් කිව්ව තාම හොයනව ඇති.![]()
![]()
![]()
![]()

