1. D

    පවු ළමයි

    http://youtube.com/post/UgkxHCdAkdZQWFAucZ1Kc32T_Mu0_4IOQtYr?si=m2Wb5pQnhcRAMLhr
  2. D

    කෑල්ලක් හලන්න ඕන....

    මචංලා...මට පොඩි උදව්වක් ඕන... මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..? අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
  3. D

    Headlight help

    Perodua viva elite eke headlight ganna thanak dannawada kattiya...wahane 2011, Price ehema...matara awatin ganna tiye nam hondayi...
  4. D

    Leasing help ekak one

    මචංලා..., මම එලකිරියෙන් ඉල්ලන පලවෙනි උඩව්ව සහ පලවෙනි ත්‍රෙඩ් එක.... මම perodua viva elite එකක් ගන්න බලුවා...මැනුවල් එකක් 2011. අතින් 350,000 දීලා ඉතිරිය (1,500,000) ලීසිං කරන්න බැලුවෙ....මගෙ අතෙ ලොකු ගනක් නෑ... මට දැනගන්න ඕන, 1. අවුරුදු 5ක් සාමාන්ය විදියට වාරික ගෙවන එකද 2. අවුරුදු දෙකක් ලීසිං...

    No contents