කෑල්ලක් හලන්න ඕන....

dekz

Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    මචංලා...මට පොඩි උදව්වක් ඕන...
    මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..?
    අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
    මගෙ නම වෙනස් කරාම marriage certificate/ passport(දැනට හදල පාවිච්චි කරල තියෙන්නෙ) එකත් වෙනස් කරන්න ඕනද සහ කොහොමද...
    AG office කතා කලා... හරියට විස්තරයක් කිව්වෙ නෑ....
    දන්න කෙනෙක් ඉන්නව නම් help එකක් දෙන්න...
    Thanks.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    • Like
    Reactions: dekz

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    මචංලා...මට පොඩි උදව්වක් ඕන...
    මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..?
    අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
    මගෙ නම වෙනස් කරාම marriage certificate/ passport(දැනට හදල පාවිච්චි කරල තියෙන්නෙ) එකත් වෙනස් කරන්න ඕනද සහ කොහොමද...
    AG office කතා කලා... හරියට විස්තරයක් කිව්වෙ නෑ....
    දන්න කෙනෙක් ඉන්නව නම් help එකක් දෙන්න...
    Thanks.
    මෙහෙමයි ළමයට නම දාන්න තාත්තගේ නම අදාලා වෙන්නේ නැ.
    ළමයට නම දාලා ඔයා නම පස්සේ වෙනස් කරගන්න
     
    BUW_A

    Active member
  • Jun 6, 2021
    117
    242
    43
    Halanne kellek wa kiyla hithala eeka set krganna aapu mooda mama
    1636887690413.png
     
    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8
    එලකිරියෙත් නම මාරු කරන්න ඕනද ... :rolleyes:

    ආතල් එකට කිවුවෙ බං.. ඕකට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කෝල් එකක් අරන් අහන්න සතියේ වැඩ කරන දවසක

    https://gic.gov.lk/gic/index.php/en/component/contact/3-icta/1-government-infomation-center.html
    මෙකෙ ලොක්ක කැමති නම මට අව්ලකුත් නෑ....🤣🤣
     
    • Haha
    Reactions: Voltage

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව යන්න . හෝ ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය. එවා කාරාම පත්තරේ දැන්වීමක් දාන්න ඕනේ. පස්සේ ඔක්කම පාස්පෝට් උප්පැන්න අලුතින් හදන්න ඕනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මචංලා...මට පොඩි උදව්වක් ඕන...
    මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..?
    අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
    මගෙ නම වෙනස් කරාම marriage certificate/ passport(දැනට හදල පාවිච්චි කරල තියෙන්නෙ) එකත් වෙනස් කරන්න ඕනද සහ කොහොමද...
    AG office කතා කලා... හරියට විස්තරයක් කිව්වෙ නෑ....
    දන්න කෙනෙක් ඉන්නව නම් help එකක් දෙන්න...
    Thanks.

    නමේ කැල්ලක් අයින් කරන්නද තියෙන්නේ?
    උදාහරණ ලෙස
    ගමගේ කමල් අමල් සිල්වා නම් ,
    අමල් අහලලා ,
    ගමගේ කමල් සිල්වා කියලා වගේද?

    නැත්තම් වෙන විදිහක්ද?
    පැහැදිලි කරන්න. ඊට පස්සේ කියන්නම් විස්තරේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,448
    1
    32,138
    113
    - උඩරට -
    නමේ කැල්ලක් අයින් කරන්නද තියෙන්නේ?
    උදාහරණ ලෙස
    ගමගේ කමල් අමල් සිල්වා නම් ,
    අමල් අහලලා ,
    ගමගේ කමල් සිල්වා කියලා වගේද?

    නැත්තම් වෙන විදිහක්ද?
    පැහැදිලි කරන්න. ඊට පස්සේ කියන්නම් විස්තරේ
    නම් වෙනස් කිරීමයි.
    සියලු දෙනාටම කරන දැනුවත් කිරීමයි.

    ගමගේ කමල් සිල්වා වන මම මින් ඉදිරියට මොහමඩ් අල් ෆක්සි යන නම බාවිතා කරන බව ශ්‍රී ලංකා රජයටත් , සියලු ජනතාවටත් දැනුම්දෙමි 🤣🤣🤣
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Lamayage namatath balapanawa kiyanne surname eka neda wenas karana yanne. Habai pahath kula usas kula seen nam oya lamai loku wenakota loku balapamak thiyana ekak naha.
    මට ඔය සීන් එක උනා,යාලුවෙලා හිටපු කෙල්ලගෙ ගෙදරින් මට අකමැති උනා කොටින්ම කීවොත් උන් මට සැලකුවෙ සතෙක්ට වගේ,කෙල්ලව ඔච්චරටම ඕනෙනම් රජේ රස්සාවකට පල කීවා,ගමෙන් පලයන් කීවා ගිහින් නම වෙනස් කරගනින් කීවා,මාත් එක්ක මැසේජ් කරලා එකපාරක් ගෙදරට අහුවෙලා ඒකිට උන් හොදටම ගැහුවා,කෙල්ලව අතෑරලා දැම්ම එහෙම නෑයෝ ඕන් නෑ,මම බෝධිවංශ උන් රදළ :angry:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මචංලා...මට පොඩි උදව්වක් ඕන...
    මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..?
    අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
    මගෙ නම වෙනස් කරාම marriage certificate/ passport(දැනට හදල පාවිච්චි කරල තියෙන්නෙ) එකත් වෙනස් කරන්න ඕනද සහ කොහොමද...
    AG office කතා කලා... හරියට විස්තරයක් කිව්වෙ නෑ....
    දන්න කෙනෙක් ඉන්නව නම් help එකක් දෙන්න...
    Thanks.
    Pako mulina EK ekey thread daddi Kaali hallanne natuwa topic eka liyanna puruduweyan. Boooruwa
     
    • Like
    Reactions: dekz

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචංලා...මට පොඩි උදව්වක් ඕන...
    මගේ සම්පූර්ණ නමේ තියන එක නමක් අයින් කරන්න ඕන.... ඒක කරන්න ඕන ප්‍රොසෙස් එක හරියටම දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද..?
    අනික් එක මට පොඩ්ඩෙක් ඉන්නවා... එයාට තාම නම දාල නෑ... එයාට නම දාද්දි මගෙ අලුත් එක දැම්මොත් අව්ලක් වෙයිද? තාම වෙනස් කරපු නැති නිසා. ඒක කොහොමද කරන්න ඕන...
    මගෙ නම වෙනස් කරාම marriage certificate/ passport(දැනට හදල පාවිච්චි කරල තියෙන්නෙ) එකත් වෙනස් කරන්න ඕනද සහ කොහොමද...
    AG office කතා කලා... හරියට විස්තරයක් කිව්වෙ නෑ....
    දන්න කෙනෙක් ඉන්නව නම් help එකක් දෙන්න...
    Thanks.

    oka selakiya yuthu wedak thiyana process ekak. positive walata wada negative affects wadi.
    Example: NIC eka change karanna one, passport eka wenas karanna one, bank account walata inform karala change karanna one e wage main issues tikak oyata enawa.

    Hondama de balage name ekata oya halanna one keli halala da ganna balapan, but name eka change karanna be. keli halanna puluwan mama hithanne. babata obata onama kellak halala danna puluwan.
     
    • Like
    Reactions: dekz

    dekz

    Junior member
  • Jul 25, 2016
    45
    23
    8

    මෙහෙමයි ළමයට නම දාන්න තාත්තගේ නම අදාලා වෙන්නේ නැ.
    ළමයට නම දාලා ඔයා නම පස්සේ වෙනස් කරගන්න
    Aka babata awlak weida machan...

    නමේ කැල්ලක් අයින් කරන්නද තියෙන්නේ?
    උදාහරණ ලෙස
    ගමගේ කමල් අමල් සිල්වා නම් ,
    අමල් අහලලා ,
    ගමගේ කමල් සිල්වා කියලා වගේද?

    නැත්තම් වෙන විදිහක්ද?
    පැහැදිලි කරන්න. ඊට පස්සේ කියන්නම් විස්තරේ
    Ow machan, mage name eke mada name eka ain karanna ona.
    ------ Post added on Nov 14, 2021 at 7:57 PM

    Kona k
    නම් වෙනස් කිරීමයි.
    සියලු දෙනාටම කරන දැනුවත් කිරීමයි.

    ගමගේ කමල් සිල්වා වන මම මින් ඉදිරියට මොහමඩ් අල් ෆක්සි යන නම බාවිතා කරන බව ශ්‍රී ලංකා රජයටත් , සියලු ජනතාවටත් දැනුම්දෙමි 🤣🤣🤣
    Kona kapanna ba bro...😜😜😜😜
    ------ Post added on Nov 14, 2021 at 7:59 PM

    Lamayage namatath balapanawa kiyanne surname eka neda wenas karana yanne. Habai pahath kula usas kula seen nam oya lamai loku wenakota loku balapamak thiyana ekak naha.
    surname eka wenas karanne na... mage mulin tiyana kalla agata daganna ona... saha mada name eka ain karanna ona...
    ------ Post added on Nov 14, 2021 at 8:01 PM

    Pako mulina EK ekey thread daddi Kaali hallanne natuwa topic eka liyanna puruduweyan. Boooruwa
    Sorry machan disappoint unanam....
    ------ Post added on Nov 14, 2021 at 8:03 PM

    oka selakiya yuthu wedak thiyana process ekak. positive walata wada negative affects wadi.
    Example: NIC eka change karanna one, passport eka wenas karanna one, bank account walata inform karala change karanna one e wage main issues tikak oyata enawa.

    Hondama de balage name ekata oya halanna one keli halala da ganna balapan, but name eka change karanna be. keli halanna puluwan mama hithanne. babata obata onama kellak halala danna puluwan.
    Birth certificate eka wenas nokara ehema dammata awlak nadda bn.....
    ------ Post added on Nov 14, 2021 at 8:06 PM
     
    • Haha
    Reactions: charitha2011