1. Axen_Rangs

    LTC බොටෙක් (Reffrel Link)

    LTC click bot https://t.me/Litecoin_click_bot?start=eCvi6
  2. Axen_Rangs

    LTC Telegram Click bot (Ref link)

    LTC telegram bot කෙනෙක් හම්බුනා https://t.me/Litecoin_click_bot?start=eCvi6 Refferel තමයි.Try එකක් දාමු
  3. Axen_Rangs

    මේක ඇත්තක්ද බං කවුරුවත් ගත්තේ නැද්ද?

    Ali express එකෙන් මේ Bonus එක ඇත්තද? ගත්ත කෙනෙක් නැද්ද? මට තව 460ක් විතර ඕන කියනවා Claim කරන්න https://a.aliexpress.com/_dWc9Bsc
  4. Axen_Rangs

    Check this out

  5. Axen_Rangs

    God of War 5 Cameo ❤

  6. Axen_Rangs

    God of War 4

    මේක PC එයිද බම්
  7. Axen_Rangs

    Prince of Persia Redemption

    මේක හදලා දාන්න තිබ්බේ බං උංට https://youtu.be/Jg5qmJJO4SI
  8. Axen_Rangs

    IPS පැනල් එකක්

    Aspire E15 E5-575G ලැප්ටොප් එකේ තියෙන පැනල් එක අයින් කරලා හොඳ IPS පැනල් එකක් හයිකරන්න පුලුවන් ප්ලේස් එකක් තියෙනවද? බඩු Ebay එකේ තියෙනවා මෙහෙ තියෙනවද දන්න්නේ නෑ :yes:
  9. Axen_Rangs

    Meal Prep කරන එවුන් මේ කොනට

    Meal Prep කරන එවුන් මේ කොනට දවස් හතටම හදාගෙන තියන්නේ කොහොමද බං ජිම් යන එකෙක්ට කන්න..ඕවා ලංකාවේ කරන්න පුලුවන් වැඩද?:confused:
  10. Axen_Rangs

    කෙල්ලෝ

    අපේ Generation එකේ කෙල්ලෝ හෙන බලුයි නේහ් බං ඉස්සර කාලේ මිනිස්සු එක්ක බලද්දි :yes:
  11. Axen_Rangs

    Godzilla Monsterverse එක

    :yes: ap-7u-AcwrU
  12. Axen_Rangs

    END GAME Deleted Scene

    මේක තියන්න තිබ්බේ බං අපරාදේ 1Z8_BKUkClc
  13. Axen_Rangs

    Marvel සිනමා විශ්වයේ 4 වන අවධිය |MCU Phase 4 Reveal සිංහලෙන් 🎞🦸🦸

    Marvel සිනමා විශ්වයේ 4 වන අවධිය |MCU Phase 4 Reveal සිංහලෙන් 🎞🦸🦸 https://youtu.be/Ml0ul_LMbIg
  14. Axen_Rangs

    HDD එකේ health 80% වෙලා

    HDD එකේ health 80% වෙලා Metropolitan එකෙන් ගිය අප්‍රේල් වල ගත්ත ලැප් එකේ..5yrs Warranty තියෙනවා Claim කරයිද HDD එකට විතරක්
  15. Axen_Rangs

    Turning Points වෙච්ච දේවල්

    Turning Points වෙච්ච දේවල් උබල හිතන පතන විදිහ වෙනසක් කරන්න බලපාපු පොත් ෆිල්ම්ස් වගේ දේවල් මොනවද? මගේ නම් මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි ටික,සිල් මාතා කායිව් පොත, Into the Wild ෆිල්ම් එක,මලගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා :P
  16. Axen_Rangs

    මොබයිල් රෙපෙයාර්

    මොබයිල් රෙපෙයාර් මොබයිල් Repairs වලට හොද තැන් කොහේද මචං? කොටුවේ තියෙන ශෝප්ස් අවුල්ද? නැත්තම් MC එකේ shop හොදද? අත්දැකිම් එක්ක කිය්පල්ලකෝ
  17. Axen_Rangs

    වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....

    වයිරස් එකක්ලු බුකියේ දැක්කේ.... අනතුරු ඇගවීමයි! මේ වන විට ශ්‍රී ලංකාව පුරා කුඩා චයිනීස් සහ චෛනීස් Chipset base ෆීචර් කුඩා දුරකතන තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එමගින් දුරකතනය දිගින් දිගට නෙට්වර්ක් රීසෙට් වීමේ හෝ රීස්ටාට් වීමේ දෝශයක් හටගනී. මෙය සොෆ්ට්වෙයාර් නැවත ඇතුලු කිරීම හරහා අලුත්වැඩියා...
  18. Axen_Rangs

    කැම්පස් එකේ වැඩ වැඩියි

    කැම්පස් එකේ වැඩ වැඩියි අනේ බන් කැම්පස් ආව කියලා කිසි නිදහසක් නෑනේ....වැඩ වැඩ වැඩ පට්ට ස්ට්‍රේස් එකක් තියෙන්නේ ගේම් එකක් ගහන්නවත් වෙලාවක් නෑනේ :baffled::baffled: උබලා මේවා මැනේජ් කරගන්නේ කොහොමද?
  19. Axen_Rangs

    ෆෝන් රෙපයාර් කරන්න හොඳ තැනක් කියාපල්ලකෝ &#3512

    ෆෝන් රෙපයාර් කරන්න හොඳ තැනක් කියාපල්ලකෝ &#3512 මචං samsung සීල් ෆෝන් එකක් රෙපයාර් කරන්න හොඳ තැනක් කියාපල්ලකෝ...කොළඹ,කිරිබත්ගොඩ අවට තියෙන තැනක් නම් හොඳයි...... :baffled:
  20. Axen_Rangs

    ගන්න ලැපක් කියාපල්ලකෝ

    ගන්න ලැපක් කියාපල්ලකෝ කැම්පස් ගෙනියන්න ගන්න කල්පවතින,ඩිස්ප්ලේ එකත් හොද i5 or i7 ලැප් එකක් කියාපල්ලකෝ... බජට් එක 1.15ක් වගේ පුලුවන් SSD ස්ලොට් එකක් තියේ නම් මරු AutoCad විතරයි ටිකක් බර සොෆ්ට්වෙයා එකකට සෙට් වෙන්නේ Acer E5 573 එක ගන්න හැදුවේ කලර්ස් අවුල් වගේ ඩිස්ප්ලේ එකේ යුනි ඔෆර් එකත් තියෙනවා මට

    No contents