HDD එකේ health 80% වෙලා Metropolitan එකෙන් ගිය අප්‍රේල් වල ගත්ත ලැප් එකේ..5yrs Warranty තියෙනවා Claim කරයිද HDD එකට විතරක්
warranty iwara unama hard ekata kelawei
bad sector tiyeda. pahadili hethuwak tiyenna one claim karanna nam. wada karana hard ekak ussan gihin kiwwata claim karanna ba.දැන්ම Claim කරන්න බැරිද?
bad sector tiyeda. pahadili hethuwak tiyenna one claim karanna nam. wada karana hard ekak ussan gihin kiwwata claim karanna ba.
HDtune wage ekak dala bad sectors tiyeda balahan.
Mona Software eka use karalada health eka 80% kiyala balagatte? E software eken mokakhari report ekk dunnada HDD eka gana?

මෙට්‍රොපොලිටන් නම් සමහර විට දේවි බන් උන් අවුලක් නැතුව වොරන්ටි දෙනවා
මම ලැප්ටොප් බැටරි දෙකකට වොරන්ටි අරන් තියනවා එකකට ගන්නකොට වොරන්ටි ඉවරවෙන්න ගොඩක් ලගයි උන් කිසි අවුලක් නැතුව අලුත් බැටරි දුන්නා අනම් මනම් ප්‍රශ්න ඇහුවෙත් නැහැ
කොයි එකටත් අහලා බලපන්