1. N

    එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ ..

    එහෙන් මෙහෙන් ඇහෙන ඉරාජ්ගේ සීන් එක මොකද්ද..
  2. N

    අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක්...

    අඩි හතක පාරක් එක්ක තියෙන ඉඩමක් ගන්න හිතන් ඉන්නේ,එහෙම ඉඩමක් ගන්න එකේ නීතිමය ගැටලු මොනවා හරි තියෙනවාද?
  3. N

    මෙන්න ලක්ෂ 12 කට ලංකාවේ වෙළදපලට එන අළුත්ම කාර් එක.. (Tata Tiago)

    Price: 1 240 000/= Fuel Type: Petrol Mileage: 23.84 Kmpl Transmission: Automatic/Manual Engine Capacity.: 1199 cc ABS: Yes Central Locking: Yes Power Windows: Front and Rear Fog Lamps: Front Airbags: Driver and Passenger Boot Space: 242 Liters
  4. N

    NSB පියන් කෙනෙක්ගේ.......................

    NSB පියන් කෙනෙක්ගේ සැලරි එක කොහොමද ? ;);)
  5. N

    Ebay Trending HighEnd Product

    FB එකේ ගොඩක් උන් Ebay Trending HighEnd Product කියල Item Pack විකුණනවානේ හෙන ගණන් වලට.උන් ඒ අයිටම් හොයන්නේ මොකක් හරි Tool එකකින්ද ?
  6. N

    Leasing Rate

    ලක්ශ 15ක වගේ lease එකක් දානවානන් මේ දවස් වල අඩුම rate මොකේද තියෙන්නේ?
  7. N

    Youtube Watch Hours

    සමහරු කොහොමද බං youtube watch hours සල්ලි වලට දෙන්නේ.මන් දැක්ක දාල තියෙනව watch hour එකක් 10rs වලට දෙනව කියල.උන් මොක්ද්ද කරන්නේ එහෙම දෙන්න
  8. N

    කූබියෝ අලුත්ම එපිය

    කූබියෝ අලුත්ම එපිය https://youtu.be/0q7EpnBltvo https://youtu.be/0q7EpnBltvo
  9. N

    Electricity units

    උබලගෙ ගෙවල් වල Electricity unit කීයක් වගේ යනවද මාසෙකට?
  10. N

    Corona in WTC

    https://youtu.be/1cJc4SabEV0
  11. N

    පුපේ අමාරුව..

    අඩේ මගේ බොක දාන තැන පොඩි ගෙඩියක් වගේ එකක් දාලා,උශ්නෙටද දන්නෙ නෑ,ඉදන් ඉන්ඩත් බෑ රිදෙනව,බොක දාද්දිත් රිදෙනව,ඩොකෙක්ට පෙන්නන්ඩ ලැජ්ජයි බං,මේ වගේ එකකට ගාන cream එකක් කවුරුහරි දන්නවද,ලොකු උදව්වක්
  12. N

    PaidaEra

    https://paidera.com/?r=238187 දවසෙන් පැය බාගයක් විතර අරන් Online පොඩි පොඩි සමීක්ෂණ කරල මාසෙකට සැලකිය යුතු ගානක් හොයාගන්න කැමති අය එන්ඩෝ.. මේක Online සමීක්ෂණ කරන සයිට් එකක්.අපි එයාලගේ සමීක්ෂණ වලට සහභාගී වෙලා ඒවා Complete කරනවට එයාලා අපිට ගානක් ගෙවනවා https://paidera.com/?r=238187 මුලින්ම උඩ...
  13. N

    Online money

    Fill simple servey and earn money https://paidera.com/?r=238187
  14. N

    මේක සිරා සීන් එකක්ද බං,ගියපු කෙනෙක් ඉන්නව&#350

    මේක සිරා සීන් එකක්ද බං,ගියපු කෙනෙක් ඉන්නව&#350 https://www.youtube.com/watch?v=G6mdhMR4Rmg&feature=youtu.be
  15. N

    Match eka balanna link ekak

    match eka balnda link ekak ndda bn,hama ekama wage kela wenawa tikakin
  16. N

    loolkadura/kondagala

    kandy idan loolkadura/kondagala yana widiya kiyapallako, bus thiyena welawak ehema
  17. N

    DOCTOR HELP

    මචං අපේ තාත්තගේ දනිස්සේ කාර්ටිලේජ ගෙවිල හෙන අමාරුවෙන් ඇවිදින්නේ,එහෙන් මෙහෙන් බෙහෙත් ගත්තට හරි ගියේ නෑ,මේකට හොද doctor කෙනෙක් දන්නවාන් කියපන්කෝ ලොකු උදව්වක්
  18. N

    law point help

    මෙහෙම එකක් තියෙනවද බං,දන්න කෙනෙක් කියපන්කෝ
  19. N

    Student Visa Show Money

    Student Visa වලට රට යන්න සල්ලි පෙන්නන්න සල්ලි ඕන අයට 25 LAK වෙනකන් අඩු පොලියට සල්ලි දෙනු ලැබේ
  20. N

    Grants

    Grants බොතල් 5ක් 6ක් ගන්න තැනක් තියෙනවාද?

    No contents