loolkadura/kondagala

tas

Well-known member
  • Jun 28, 2010
    1,854
    1,540
    113
    Good shed eken Delthota bus wala yanna oni mama danna vidihata,welawak nam danne ne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    නුවරින් ගලහ හරහා දෙල්තොට යන්න ඕනෙ.දෙල්තොට ඉදන් යන බස් එක නම් දන්නෙ නෑ.කොහොමත් උඹලට ටිකට් ගන්න තැන බැහලා පයින් 3km වගෙ යන්න වෙනවා කොන්ඩගල /james seat. නුවරින් වැන් එකක් හයර් කර ගන්න බලපන්..නැත්නම් එපා වෙයි .ගිය සතියේ ත් ගියා වැස්ස.. විව් එක නෑ..එතකොට චොර.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    පෝරිසාදයා;24847980 said:

    නුවර වෑන් හයර් එකට ගන්න තියෙන තෑනක් දන්නවද බන්. cab service නෙවෙයි නිකම් පාරෙ නවත්තලා තියෙන හයර් යන එවා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113

    නුවර වෑන් හයර් එකට ගන්න තියෙන තෑනක් දන්නවද බන්. cab service නෙවෙයි නිකම් පාරෙ නවත්තලා තියෙන හයර් යන එවා

    Up