මෙහෙම එකක් තියෙනවද බං,දන්න කෙනෙක් කියපන්කෝ
N nadeera321 Active member Oct 21, 2016 311 55 28 Jun 12, 2019 #1 මෙහෙම එකක් තියෙනවද බං,දන්න කෙනෙක් කියපන්කෝ
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 12, 2019 #3 ඕක හරි ඇති,රු 60,000ක් නයට අරන් 120,000 ගෙවල ඉවර නම්(හෝ ආසන්න නම්) ඌට ගත්ත ගාන වගේ ඩබල් ගෙවලනෙ.
N nadeera321 Active member Oct 21, 2016 311 55 28 Jun 12, 2019 #4 kinkon said: ඕක හරි ඇති,රු 60,000ක් නයට අරන් 120,000 ගෙවල ඉවර නම්(හෝ ආසන්න නම්) ඌට ගත්ත ගාන වගේ ඩබල් ගෙවලනෙ. Click to expand... Ehema law ekak thiynwada bn,2004 di 60000k kiyannei ada 60000k kiyannei dekakne bn
kinkon said: ඕක හරි ඇති,රු 60,000ක් නයට අරන් 120,000 ගෙවල ඉවර නම්(හෝ ආසන්න නම්) ඌට ගත්ත ගාන වගේ ඩබල් ගෙවලනෙ. Click to expand... Ehema law ekak thiynwada bn,2004 di 60000k kiyannei ada 60000k kiyannei dekakne bn
kinkon Well-known member Aug 5, 2007 115,558 2 115,385 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 12, 2019 #5 nadeera321 said: Ehema law ekak thiynwada bn,2004 di 60000k kiyannei ada 60000k kiyannei dekakne bn Click to expand... හරියටම දැනගන්ඩ ලෝයර් කෙනෙක්ගෙන්ම අහන්ඩ වෙනව එහෙම එකක් පොතේ තියෙනවද කියල..2014 කාලෙ පොලිය හරියට ගෙව්වට පස්සෙ එහෙම නෑ කියල පේනව,ඒ කාලෙම මුළු මුදලම ගෙවල නොදැම්ම නිසා උබ කියන දේ හරි තමා..ඉඩමක් නොවන නිසා සල්ලි ඩබල් ගානක් කියන්නෙ අසාධාරණයකුත් නෑ.
nadeera321 said: Ehema law ekak thiynwada bn,2004 di 60000k kiyannei ada 60000k kiyannei dekakne bn Click to expand... හරියටම දැනගන්ඩ ලෝයර් කෙනෙක්ගෙන්ම අහන්ඩ වෙනව එහෙම එකක් පොතේ තියෙනවද කියල..2014 කාලෙ පොලිය හරියට ගෙව්වට පස්සෙ එහෙම නෑ කියල පේනව,ඒ කාලෙම මුළු මුදලම ගෙවල නොදැම්ම නිසා උබ කියන දේ හරි තමා..ඉඩමක් නොවන නිසා සල්ලි ඩබල් ගානක් කියන්නෙ අසාධාරණයකුත් නෑ.