ඔන්න යාලුවනේ කාලෙකට පස්සේ මටත් චාන්ස් එකක් ලැබුන කෝච්චියේ යන්න. විලොග් එකක් කරලා දාන්න හිතන් තමයි කෝච්චියට නගින්න ගියේ. ඒත් විලොග් එක පස්සේ දවසක (කවදද කියල නම් දන්නේ නෑ) කරනවා කියල හිතා ගත්ත. මේකයි සිද්දිය. මගේ පිටරට යාලුවෝ දෙන්නෙක් එක්ක ලංකාවේ පොඩි රවුමක් දාන්න හිතන් වාහනයක් බුක් කරන් ගමන්...