1. W

    Dialog Internet වැඩ නැහැ?

    මචන්ලා, කාට හරි ඊයේ (4) ඉදන් මේ අවුල තියෙනව ද? ඊයේ දවසම ෆෝන් එකේ පවා ඉන්ටර්නෙට් හරියට වැඩ කළේ නැහැ. මේ දැන් තමයි හරි ගියේ. ඒත් රවුටරේ නම් තවම වැඩ නැහැ. කනෙක්ෂන් තියෙනවා කියලා පෙන්නුවට ඉන්ටරේනෙට් යන්නේ නැහැ. රවුටර් දෙකක්ම ගෙදර තියෙනවා, දෙකම එහෙමයි. බිල් හරියට ගෙවලා තියෙන්නේ :/
  2. W

    ලක්ෂ 25 - 30 අතර කාර්

    ටයිටල් එකේ තියෙන එක තමා. මටම කියලා ගන්න හදන පළවෙනි වාහනේ. මේ රේන්ජ් එකේ යන ඒවා මොනවද දැනට තියෙන්නේ? ප්‍රධානම අවශ්‍යතා - දොර 04 මොඩල් එකක් විය යුතු යි. සරල රෙපයාර් (බෙල්ට් මාරු කිරීම්, ඔයිල් චේන්ජ්) ගෙදරදීම කරගන්න පුළුවන් විය යුතුයි. අමතර කොටස් ලේසියෙන් හොයාගන්න පුළුවන් විය යුතුයි. Nissan...
  3. W

    ලක්ෂ 25කට මොනවද කරන්න පුළුවන්?

    ලක්ෂ 25ක් විතර අතේ තියෙනවා. ඉඩමක් අරගෙන දාන්න මුලින් බැලුවේ. ඒත්, බලන ඒවා මේ මුදලින් එහා (කඩවත, රාගම, කදාන, ජා-ඇල අවට). වාහනයක් තියෙන නිසා තව එකක් අරගෙන වැඩක් නැහැ. මේ හින්දා බැලුවේ ස්ථාවර තැන්පතුවක දාලා තියන්න. මේක හොද ද? නැත්නම් වෙන ආරක්ෂිත ආයෝජන තියෙනව ද? උපදෙසක්/උදව්වක් දෙන්න පුළුවන් නම්...
  4. W

    නීති උපදෙසක් වුවමනායි

    මේකයි කතාව. අපේ ගෙදර එහා පැත්තේ හිස් ඉඩමක් තියෙනවා. මේ පැත්තේ ඉන්නවා හාඩ්වෙයාර් එකක් කරන හාදයෙක්. මිනිහා ඔය ඉඩමට දැන් අවුරුදු කිහිපයක ඉදලා කළුගල් බානවා සහ පටවනවා පොඩි ටිපර්වලින්. ඒ දවස්වල සතියකට සැරයක් වගේ තමයි කළේ ඒ නිසා අපිත් ගණන් ගත්තේ නැහැ. ඉඩම මිනිහගේ. ඒත් දැන් මේ අවුරුද්දක දෙකක ඉදන්...

    No contents