1. Matsola

    ඩයලොග් 4G රෙද්ද එපා වෙලා

    මම Dialog 4G, Mobile, ViU Mini ඔය ඔක්කොම Dialog අරන් තියෙන්නේ. ඒත් දැන් මාස ගණනක ඉඳලා සිග්නල් තිබ්බට මාර slow බන්. එකම ටවර් වුණත් කනෙක්ට් වෙන සෙල් එක අනුව ස්පීඩ් එක දරුණුවටම වෙනස් වෙනවා. දැන් මාසෙක විතර ඉඳලා සතියකට සැරයක් වගේ මුළු ටවර් එකම ඩවුන් වෙනවා, එතකොට සිග්නල් පොඩ්ඩක්වත් නැහැ. කොම්ප්ලේන්...
  2. Matsola

    නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ QR එක ඇවිල්ලා.

    ඔව් ඔව් දැන් අලුත් QR ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ......... ( එක්කෝ see more... ඕනේ නෑ )
  3. Matsola

    Daraz ඉවරද? වහනවා කියන්නේ ඇත්තද

    Daraz වහනවා කියන්නේ ඇත්තද. දැනටමත් hub ගොඩක් වහලා. කෝල් ආන්සර් කරන්නෙත් නෑ. LK DEX ඇරිය වගෙ ඩරාස් එකට. 🙄
  4. Matsola

    KOKO එකේ උපරිම spend limit එක

    Guysssss... KOKO එකේ දෙන උපරිම spend limit කීයද? දැනට හම්බෙලා තියෙන්නෙ කීයද?
  5. Matsola

    එන්ජින් ඔයිල් Havoline ProDS Fully Synthetic

    කාර් වලට Havoline ProDS Fully Synthetic ECO ඔයිල් එක දාලා කොච්චර දුවනවා ද ? Oil company එක කියනවා කිලෝමීටර් 10000 දුවන්න පුළුවන් කියලා. උඹලා එච්චර දුවනවා ද බං?
  6. Matsola

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා. මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද 1. උඹලා Apply කරාද? 2. උඹලට ආපු rate කොහොමද ? 3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
  7. Matsola

    Hostinger renewal coupon එකක් ගන්න විදිහක්......

    Hostinger web hosting තියෙන වෙබ් සයිට් එකක් renewal කරද්දි use කරන්න පුළුවන් coupon එකක් නැද්ද? new purchase වලට විතරද කූපන් ඇප්ලයි වෙන්නේ. සමහර වෙබ් සයිට් වල ඒව දාලා බැලුවා invalid කියලා එනවා. Help please ------ Post added on 1743998279
  8. Matsola

    රජයේ සේවා වලට භාවිතා කරන නමක් කොහොමද පුද්ගලිකව භාවිතා කරන්නේ?

    පොඩි වැඩකට ගොවිඡන එකේ number හොයාගන්න google search කරපුවම govijana.lk කියලා website එකක් හම්බුනා. හැබැයි ඒක ප්‍රයිවට් . අඩුමගානේ gov website එකක් වත් නෑනේ ගොවිඡන නමින්. ඒත් ගොවිඡන කියන්නේ රජය සේවා වලට වෙන්වූ නමක් නේද? එහෙම නමක් පුද්ගලිකව භාවිතා කරන්න පුලුවන්ද?
  9. Matsola

    Questions Used Microsoft surface එකක්...

    Used Microsoft surface එකක් ගන්න තැනක් කියපල්ලකෝ. Ikman eke beluwa. Pro 6 walata wada wedi ekak.
  10. Matsola

    Tattoo එකක් අයින් කරන්න

    Tattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා:sorry: BUMP ------ Post added on 1686134369
  11. Matsola

    used bike sale එකක් දාන්න

    ජොබ් එක කරන ගමන් සයිඩ් බිස්නස් එකක් විදියට පොඩියට use bike sale එකක් කරන්න බැලුවේ .:D ඒක කරන්න ඕන කරන පරිසරය ගෙදර තියෙනවා. තැනකුත් තියෙනවා. උඹලගෙ ideas දීපල්ලකෝ මට. උපදෙස් දීපල්ලකෝ. ලොකුවට කරන්න නම් බෑ. පොඩියට පටන් ගන්න හදන්නේ
  12. Matsola

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අපෙන් සමුගනී

    ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අපෙන් සමුගනී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමා ගමනින් සහ ජීවන මඩලින් සමුගනී.එතුමා ලොව ඉතාම වයස්ගත චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වශයෙන් ජගත් සම්මත, අපේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ප්‍රාඥයායි. උපත අප්‍රේල් 5, 1919 (අවුරුදු 99) ඔබට නිවන් සුව :(:(:(
  13. Matsola

    පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න උදව්වක් ..........

    පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න උදව්වක් .......... . මට පාවිච්චි කරපු MacBook Pro එකක් ගන්න ඕන.:) 2014 හරි ඊට වැඩි එකක් තමයි ගන්න හිතාගන ඉන්නේ. අළුත්ම එකක් ගන්න සල්ලි නැ .:no::no: මට දැනගන්න ඕන පාවිච්චි කරපු එකක් ගන්නකොට මොනවද විශේෂයෙන් බලන්න ඕන පාවිච්චි කරපු එකක් ගන්න හොද තැනක් ...
  14. Matsola

    ATM එකෙන් සල්ලි ගන්නකොට

    ATM එකෙන් සල්ලි ගන්නකොට ATM එකෙන් සල්ලි ගන්නකොට helmet එක ගලවල ඇතුලට යන්න ඕනි කියල නීතියක් තියෙනවනේ. ATM එක ඉස්සරහ helmet දාගන ඇතුල් වෙන්න එපා කියල ගහල තියෙනවා.එත් දැන් අපි යන වාහනයේ ඉදලම ATM එකෙන් සල්ලි ගන්න පහසුකම් ඕන තරම් ලංකාවේ තියනවා. :yes:එහෙම පහසුකම දීල තියෙද්දී bike එකේ ඉදල helmet...
  15. Matsola

    ubuntu server එකක php හොස්ට් කරන්න

    ubuntu server එකක php හොස්ට් කරන්න මට ubuntu 16.04 server එකක php local host කරගන්න ඕන. SQL Database එකකකුත් තියෙනවා. local network එකේ විතරයි use කරන්නේ. ip එක browser එකේ ගහපුවම page එක load උනා නම් ඇති.:) Databse, PHP file තියෙනවා. host කරන විදිය කොහොමද කියල දන්න අය උදව්වක් දෙන්නකෝ...
  16. Matsola

    තවම දියවැඩියාව හැදිල නැද්ද????? එහෙනම් එන්න

    තවම දියවැඩියාව හැදිල නැද්ද????? එහෙනම් එන්න ......................................................... දියවැඩියාවේ මූලික රෝග ලක්ෂණ අධික පිපාසය සහ සෑම විටම මුත්රා කිරීමට අවශ්ය වීම ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්රමාණයක් තිබේනම් ඔබට අසාමාන්ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්රා...
  17. Matsola

    මෙන්න ඉස්සර සිහලුන් බීපු බඩු

    මෙන්න ඉස්සර සිහලුන් බීපු බඩු . සිහලුනේ මේවා අපේ බඩු:yes::yes::yes::yes: _______________________________________ • නවරත්න කල්කය • ත්රිඵලා පෙති • දෙසඳුන් කල්කය රත කල්කය • තාලිසාදි චූර්ණය • සුදර්ශතා චූර්ණය • ත්රිඵලා තෛලය • නිර්ගුණ්ඩ්යාදි තෛලය • පිණ්ඩ තෛලය • සීතෝදක තෛලය • සර්ව විෂාදිය...
  18. Matsola

    සෙම වැඩිද ? පිනසය වගේද?

    සෙම වැඩිද ? පිනසය වගේද? ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ලක්ෂණ:(:(:( නාසයෙන් නිරන්තරයෙන් සොටු දියර ගැලීම කිවිසුම් යාම හිසෙහි බරගතිය නාසය වාතයෙන් වියළුණු සෙම් කොටස් වලින් බැඳීම නාසය සෙම් කොටස් වලින් තෙත්ව පවතීම ගඳ, සුවඳ මධුරාදී රස නොදැනීම ආයුර්වේදයේ දැක්වෙන පීනස් රෝගය ඇතිවිමට බලපාන...
  19. Matsola

    වයින් බොන සහ නොබොන එවුන්ට මූලික දැනුම

    වයින් බොන සහ නොබොන එවුන්ට මූලික දැනුම Wine category සාමාන්යයෙන් වයින් ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් දන්නේ වයින් කියලා දෙයක් තියෙනවා කියලා විතරයි. පොඩ්ඩක් දන්න මිනිස්සු දන්නවා රෙඩ් වයින්, වයිට් වයින් වගේම පින්ක් වයින් කියලත් ජාති තියෙනවා කියලා. හැබැයි ඇත්තටම වයින් වර්ග ගැන මූලික දැනුම කියන්නේ...
  20. Matsola

    කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව

    කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව පූජාව මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි කැවිලි, ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක්‌ ඉදිරියේ පුදනු ලබයි.පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර...

    No contents