1. S

    photo copy paper උදව්.....

    එළකිරි සෙට් එකේ අය , දැනට පාවිච්චි කරන ෆෝටෝ කෝපි පේපර් වර්ග මොනවද ? ඒවගේ ගණන් කොහොමද ? ( බන්ඩල් 1ක් (ෂිට්500) ගන්නකොට, ගොඩක් ගන්නකොට ) කොහෙන්ද ගන්නේ ? දන්න විස්තර , කොටගෙන යන්නකෝ.... ස්තුතියි.....
  2. S

    සිම් දාන ලෑන්ඩ් ෆෝන්...

    සිම් දාන ලෑන්ඩ් ෆෝන්... සිම් දාන ලෑන්ඩ් ෆෝන්..., ලංකාවේ ගන්න තියෙනවද ? ( ඕනෑම සිම් එකක් දාන්න පුළුවන්, C L I තියෙන) කියක් වගේ වෙයිද ? , කොහෙද ගන්න තියෙන්නේ ?
  3. S

    දුරකථන ඇමතුම් උදව්

    දුරකථන ඇමතුම් උදව් කොමිනිකේෂන්වල දුරකථන ඇමතුම් ගත්තම , අංකය , කතාකරපු වෙලාව, මිල, සදහන් වෙන අයිටම් එකට කියන නම මොකක්ද? කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ? ගණන කියක් වගේ වෙයිද ? දන්න අය හෙල්ප් එකක් දෙන්න....
  4. S

    Almarai Cheese

    ikman .lk එකේ දාල තිබුනා Almarai Cheese 145/= ගානේ , මේ චීස් හොදද, මෙච්චර අඩුවට දෙන්නේ මොකක් හරි අවුලක් නිසාද, මටත් ගන්න උවමනයි එත් ගන්න බයයි.. ගත්ත කවුරු හරි ඉන්නවද ? https://imgur.com/a/kUUUIHf
  5. S

    J' Pura (බාහිර) උපාධි උදව් 2018

    J' Pura (බාහිර) උපාධි උදව් 2018 ශාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා සාමාන්‍ය (බාහිර) උපාධි 2018 ජනසන්නිවේදනය බෞද්ධශිෂ්ටාචාරය සමාජවිද්‍යාව මේ විෂයන් වලට හොදින් උගන්වන ගුරුවරු කවුද? නුගේගොඩ/ මහරගම අවටින් තමයි පන්තියක් හොයන්නේ...
  6. S

    මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලිය ට්‍රිප්

    මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලිය ට්‍රිප් මාර්තු අන්තිම නිවාඩුවට නුවරඑලි යන්න හිතන් ඉන්නේ මාර්තු අන්තිම කාළගුණය කොහොමද නුවරඑළියේ.... සීසන් එකට කලින් යන නිසා ලස්සන දේවල් බලන්න නැති වෙයිද?
  7. S

    liquor Sale

    Johnnie Walker Red Label Whisky 1 L 4500/= River Queen Whisky 1 L 3500/= බෝතල් එක ගානේ තියෙනවා .. ඕන කවුරු හරි ඉන්නවා නම් කියන්න.... ස්තුතියි...
  8. S

    13'' alloy wheels සුහද මාරු...

    13'' alloy wheels සෙට් එකක් 13'' බොකු වීල් සෙට් එකකට මාරු කරගන්න ඕනේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.. ස්තුතියි... https://imgur.com/a/xXPRG
  9. S

    Red Label 1L ගණන් කොහොමද මේ දවස්වල...

    Red Label 1L ගණන් කොහොමද මේ දවස්වල... Red Label 1L බෝතලයක් කියක් වෙනවද මේ දවස්වල, දන්නා අය පොඩ්ඩක් කියන්න... ස්තුතියි...
  10. S

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ?

    පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද ? සාමාන්‍යයෙන් පොත් ලැයිස්තුවට අදාළ දේවල් මොනවද? මගේ බුක් ෂොප් එකට බඩු ගන්න කලින් දැනගන්නයි අවශ්‍ය..,( අලුතින් කරගෙන යන්නේ ෂොප් එක ) අලුත් පාසැල් වාරෙට ඕන වෙනවනේ... ස්තුතියි...
  11. S

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ...

    Air Cooler පාවිච්චි කරන අය එන්නෝ... Air Cooler, නෝමල් ෆෑන් වලට වඩා හොදද? ශරීරයට හිතකරද ? කරන්ට් එක නෝමල් ෆෑන් වලට වඩා අවශ්‍යයද ? සාමාන්‍යයෙන් අඩි 10 x අඩි 15 වගේ තැනකට කුල් එක ඇති වෙයිද ?
  12. S

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ?

    කැස්බෑව නගර සබාවේ ස්ට්‍රයික් එක ඉවරද ? ටී. ඕ කෙනෙක්ට ගහලා කියලා ඊයේ වැඩ කරේ නැ.. සදුදා උදේම වැඩ ටික කරගන්න ගියා වැඩක් උනේ නැ.. දැන් වත් ස්ට්‍රයික් එක ඉවරද දන්නේ නැ හෙට බදාදා වත් වැඩ ටික කරගන්න යන්න.. කැස්බෑවේ එළකිරි සෙට් එකේ කවුරු හරි ඉන්නවනම් මේ ගැන දන්න පොඩ්ඩක් කියන්න තත්වේ කොහොමද කියලා...
  13. S

    ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

    ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම..... ළමයා පළමු වසරට පාසලකට දාන්න, පියා ගේ නමට ගෙදර ඔප්පුව තියෙන්න ඕනෙද ? අපි කාලයක් තිස්සේ පදිංචිවෙලා ඉන්න ගෙදර සහෝදරයාගේ නමටයි ඔප්පුව තියෙන්නේ. චන්ද නාමලේකනයේ අපේ නම් තියෙන්නේ ඒ නිවසටමයි.. නමුත් ගොඩක් දෙනා කියන්නේ තමන්ගේ නමට ඔප්පුව නැත්නම් ආසන්නතා පදනම මත...
  14. S

    කොමිනිකේෂන් උදව්...

    කොමිනිකේෂන් උදව්... සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් , ප්‍රින්ට් අවුට් , ෆොටෝකොපි , වලට ගන්න ගණන් කොහොමද? ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ? මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ, දන්නා අය උදව් කරන්න......
  15. S

    විදුරු පාර්ටිෂන් උදව්.....

    විදුරු පාර්ටිෂන් උදව්..... මේ තියෙන ප්‍රමාණයට අඩි 3 ස්ලයිඩින් දොරක් , නොර්මල් දොරක් දාලා විදුරු පාර්ටිෂන් එකක් ගහන්න කියක් වගේ යාවිද? විදුරු නම් 5mm වත් ෆිට් ග්ලාස් දාන්නා වෙයි නේද ? දන්නා අය උදව් කරන්න ස්තුති......
  16. S

    J 1 ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ඕනෑ......

    J 1 ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ඕනෑ...... ඩිස්ප්ලේ එකක් අඩුවට , කවුරු හරි ලග ගන්න තියෙනවද ? මහරගම, නුගේගොඩ,කොට්ටාව අවටින් නම් වඩාත් පහසුයි...
  17. S

    කාර් DVD ප්ලේයර් රේපෙයර් කරන කෙනෙක් දන්නවද?

    කාර් DVD ප්ලේයර් රේපෙයර් කරන කෙනෙක් දන්නවද? කාර් DVD ප්ලේයර් රේපෙයර් කරන කෙනෙක් ගැන දන්නවනම් කියන්න ,, පන්නිපිටිය , මහරගම , නුගේගොඩ අවටින් නම ගොඩක් හොදයි.... , වාහනේ සෙට් එක පිස්සු නටනවා :(:( බ්රේක් පාගාපු ගමන් N , P , D මොන ගියර් එකේ තිබුනත් රිවස් කැම් එක ඕන් වෙනවා. සෙට් එක ඔන්එකේ තිබුනත්...
  18. S

    ඩයලොග් ෆෝන් කාඩ් ඩිලර්ගේ නම්බර් එක....

    ඩයලොග් ෆෝන් කාඩ් ඩිලර්ගේ නම්බර් එක.... පන්නිපිටිය,කොට්ටාව අවට කඩ වලට ඩයලොග් ෆෝන් කාඩ් දාන ඩිලර්ගේ නම්බර් එක හොයලා දෙන්නකෝ.....
  19. S

    android data recovery software with crack

    puluwan nam hoyala denna machanla
  20. S

    ඩුප්ලෝ ප්‍රින්ට්ටින් ගැන දැන ගන්න අසයි.....

    ඩුප්ලෝ ප්‍රින්ට්ටින් ගැන දැන ගන්න අසයි..... පාවිච්චි කරන ප්‍රින්ටර්, ඒවගේ මිල ගණන්(අලුත් සහ පාවිච්චි කරන ලද ),වාසි අවාසි.., ඩුප්ලෝ ගැන මෙලෝ සසරක් දන්නේ නැති කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්න... පුලුවන්නම් ලොකු දෙයක්

    No contents