Windows 10 genuine upgrade තාම තියනවා
මතකනේ ඒ දවස් වල Windows 10 වලට upgrade කරගන්න කියල Windows 7, 8 වලට ආපු notification එක. කට්ටිය හෝ ගාලා ඒකෙන් Genuine Windows 10 දාගත්තා.
ඒත් ඒ offer එක ඉවර වෙලා ගොඩක් කල්.
හැබැයි ඔයාල ගාව Genuine Windows 7 or 8.1,8 තියේ නමි සහ ඔයාල narrator, on screen...