කට්ටිය සල්ලි වැඩි වුණා ම Intel Core i7 Processor ගන්නවනෙ. බරපතලම එකේ 10 Cores, 20 threads.
http://ark.intel.com/products/94456
මෙන්න බලන්න කඩේ ගන්න තියෙන දරුණුම Processor එක Intel® Xeon Phi™ Processor 7290F
72 Cores
288 Threads
http://ark.intel.com/products/95831/Intel-Xeon-Phi-Processor-7290F-16GB-1_50-GHz-72-core
ආසයි නේ? ලංකාවෙ රුපියල් වලින් නම් ලක්ෂ 10ක් වගේ වෙන්නෙ
මේ පාවිච්චි කරන්නෙ Super Computer වගේ ම Data mining වගේ ෆීල්ඩ් වල Workstation වල
පහල තියෙන්නෙ මෙයින් 2ක්ම දාල හදපු Computer එකක්
ලෝකෙ හදපු 1000core Processor එකකුත් තියනව. ඒක හැබැයි විශ්ව විද්‍යාලයයක කරපු පර්යේෂයක්
https://www.ucdavis.edu/news/worlds-first-1000-processor-chip/
My own article

Last edited: