ඇයි මම සිංහලයට,තම්බියට,දෙමළට, කතෝලිකයට ආදරේ???
මං ආදරෙයි....
මතකයි ගාල්ලෙ ගෙව්ව මගෙ පුංචි කාළෙ..මට ලෙඩක් හැදුන හැම වෙලේම ඒ තරම් මුදලක් අතේ නොතිබිච්ච මගේ තාත්ත මාව පුට් සයිකලේ තියාගෙන බෙහෙත් ගන්න එක්කන් ගියේ සරෙන්තු කඩේ හංදියෙ සුල්තාන් මුස්ලිම් දොස්තර මහත්තය ලඟට..ඊට අමාරු වෙලාවල් වලදි මාව...