Samsung Galaxy S8 එකක් ගන්න...

adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    කොල්ලනේ මම අවරුදු 6 තිස්සෙ පට්ට ගහපු sony xperia ray එක අවසන් gaman ගියා. දැන් ෆෝන් එකක් ගන්න ඕනෙ.

    මම ලොකු සල්ලි කරයෙක්නම් නෙමේ ඒත් හොද ෆෝන් එකක් ගන්න ආසයි. දැනට හිත ගියෙ samsung galaxy s8 එකට. මම samsung පාවිච්චි කරලම නෑ ඉතින් මට මේ ෆෝන් එක ගැන විස්තර ටිකක් දන ගන්න ඕනෙ.

    විශේෂයෙන්ම battery එක. මම සාමාන්යෙන් කෝල් වලට අමතරව fb, viber use කරනව ටිකක් වැඩියෙන්, තව සින්දු අහනව ෆොටෝස් ගන්නව. ඔය ටික තමා. කලින් තිබුන එකනම් දවසක්වත් battery තිබුනෙ නෑ, හැබැයි ඉතින් අවුරුදු 6 use කරපු නිසා වෙන්න ඇති.

    මේක ගන්න අනිත් ප්‍රධානම හේතුව මේක water proof නිසා. මොකක්ද මම වැඩි හරියක් වතුරත් එක්ක තමා රස්සාව කරන්නෙ.

    ඉතින් මට මේ ෆෝන් එක use කරන අය කියන්නකෝ මේකෙ ගුණ අගුණ.. ලොකු උදව්වක්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    S8 eka ane price nam aulak naha pofdak balapan thawa tikak, mokada podi gaanaka bafuwak neweine ube needs tika eeka haraha kara ganna puluwanda kiyala balapan mulin mokada loku gaanak gewala ganna eken wadak ganna balapan, s8 eka aulak naha mehe un dethun denek lagama thiyenawa kiyanna taharam waradak natha.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැම්සුන්ග් හුත්තක් ගන්න එපා.
    වන් ප්ලස් 5ටී එක ගනින්.
    92000.00 වගේ වෙන්නේ.

    0713365365 - ඩිසයින්ස්
    උදේ 10 පස්සේ කෝල් එකක් දාලා බලපන්.

    බම්බලපිටියේ මැජෙස්ටික්ස් සිටි එකේ ඩිවයින්ස් එකෙන් ගනින්.
    උන් ගේනවා හාර්ඩ්වෙයාර් වොරන්ටි එක්ක.
    කඩේ හොදයි , හම්බ නෙවෙයි , සින්හල කඩයක් , ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    එහෙම නැත්තම් නොකියා 8 එක ගනින් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක රු.80000.00 වෙන්නේ එතනින්ම.
     
    oya දෙක water proof ද මචන්
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    One plus 5T eka hari 5 eka hari balapanko.. gaanath shape neh.. S8 eke display ekai design ekai perfect :yes:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    කොල්ලනේ මම අවරුදු 6 තිස්සෙ පට්ට ගහපු sony xperia ray එක අවසන් gaman ගියා. දැන් ෆෝන් එකක් ගන්න ඕනෙ.

    මම ලොකු සල්ලි කරයෙක්නම් නෙමේ ඒත් හොද ෆෝන් එකක් ගන්න ආසයි. දැනට හිත ගියෙ samsung galaxy s8 එකට. මම samsung පාවිච්චි කරලම නෑ ඉතින් මට මේ ෆෝන් එක ගැන විස්තර ටිකක් දන ගන්න ඕනෙ.

    විශේෂයෙන්ම battery එක. මම සාමාන්යෙන් කෝල් වලට අමතරව fb, viber use කරනව ටිකක් වැඩියෙන්, තව සින්දු අහනව ෆොටෝස් ගන්නව. ඔය ටික තමා. කලින් තිබුන එකනම් දවසක්වත් battery තිබුනෙ නෑ, හැබැයි ඉතින් අවුරුදු 6 use කරපු නිසා වෙන්න ඇති.

    මේක ගන්න අනිත් ප්‍රධානම හේතුව මේක water proof නිසා. මොකක්ද මම වැඩි හරියක් වතුරත් එක්ක තමා රස්සාව කරන්නෙ.

    ඉතින් මට මේ ෆෝන් එක use කරන අය කියන්නකෝ මේකෙ ගුණ අගුණ.. ලොකු උදව්වක්.

    S7 Edge ekak ganinko bung. S8 eke features tika thiyenawa. gaanath adui, Battery ekath hondai S8 ekata wada :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oya දෙක water proof ද මචන්

    වන් ප්ලස් 5 ටී එක වතුර එක්ක අව්ලක් නෑ මචන් හැබැයි ෆෝන් එක මාකට් කරන්නේ නෑ වෝටර් පෲෆ් ෆෝන් එකක් විදියට.

    නොකියා 8 එක වෝටර් පෲෆ් නෙවෙයි , ස්පැශ් පෲෆ් මචන්.
    ඒ කියන්නේ වැස්සේ එහෙම පාවිච්චි කරාට අව්ලක් නෑ.

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    S8 Phone eka Hodai.kiyanna waradak na
    Battry life ekath aulak na.
    ubat asa eke S8 ekakma ganin :yes:

    meke ostharla kiyana ewa ahanna giyot ubata phone eka ganna wenne
    labana athme tamai :P
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    Ay ban kawuruth iphone ekak ganna kiyanne natthe

    a mcn s8 eke gaanata ganna thiyenne iphn 7+ eka. eka s8 ekata vada ganan vadi. anika parana design ekamai. (dan ios vala guna kiyaagena enna epa :rolleyes: )

    s8 infinity display ekath ekka patta look ekak thiyenava phn eke. anika fast charging thiyenava. ithin iphn ekakata yana eka therumak na.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    a mcn s8 eke gaanata ganna thiyenne iphn 7+ eka. eka s8 ekata vada ganan vadi. anika parana design ekamai. (dan ios vala guna kiyaagena enna epa :rolleyes: )

    s8 infinity display ekath ekka patta look ekak thiyenava phn eke. anika fast charging thiyenava. ithin iphn ekakata yana eka therumak na.

    7+ ganan bn
    Iphone 7 ekath S8 price mai wage
    Iphone 7 eka stoned age wage S8 ekath ekka tibbahama :P
    Plus user friendly android :love:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    s8 eka lassanai, hebei case ekak dapu gaman harima kethay, s8 eka harima fragile, curve display eka hinda, enisa hoda protection cover ekakut ganne. man hitanne 80kata dan okak ganna puluwan, eka website ekaka dala tibba 80kata brand new seal pack.