Proposal, Girl live in abroad.

adidaz

Junior member
  • May 10, 2017
    110
    13
    18
    මට proposal එකක් ගෙනත්. කෙල්ල ඉන්නෙ ඩෙන්මාර්ක් වල. ජොබ් එක nurse කෙනෙක්. ඒ කට්ටිය ලබන මාසේ ලංකාවට එනව එතකොට බලන්න යන්න ඉන්නෙ..

    දැනට මම කෙල්ල එක්ක skype කතා කලා අවුලක් නෑ හැබයි ටිකක් social කෙල්ලෙක්. එයාගේ අදහසක් නෑ ලංකාවෙ ඉන්න බැන්දට පස්සෙ එහෙ යමු කියල තමා කිව්වේ.

    මට degree එකක් නෑ, diploma එකක් තමා තියෙන්නෙ. දැනට area sales manager කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.

    මට අවුලක් වෙයිද එහෙම ඩෙන්මාර්ක් ගියොත්? එහෙ life එකට හැඩගැහෙන්න පුළුවන් වෙයිද? කෙල්ල කිව්ව එහෙම language එක ඉගෙන ගන්නත් ඕනෙලු, english වැඩිය ගණන් ගන්නෙ නෑලු.

    මේ වගේ poroples වලින් බැඳල රට ගිය අය ඉන්නවනම් අදහසක් දෙන්න මේ ගැන
     
    • Like
    Reactions: mayuri.

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    nurse-knockout-costume.jpg
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබ බැදපන්. බැදල ලංකාවේ ඉදපන් තනියම.
    මම කෙල්ල එක්ක ඩෙන්මාර්ක් යන්නම්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මට proposal එකක් ගෙනත්. කෙල්ල ඉන්නෙ ඩෙන්මාර්ක් වල. ජොබ් එක nurse කෙනෙක්. ඒ කට්ටිය ලබන මාසේ ලංකාවට එනව එතකොට බලන්න යන්න ඉන්නෙ..

    දැනට මම කෙල්ල එක්ක skype කතා කලා අවුලක් නෑ හැබයි ටිකක් social කෙල්ලෙක්. එයාගේ අදහසක් නෑ ලංකාවෙ ඉන්න බැන්දට පස්සෙ එහෙ යමු කියල තමා කිව්වේ.

    මට degree එකක් නෑ, diploma එකක් තමා තියෙන්නෙ. දැනට area sales manager කෙනෙක් විදිහට වැඩ කරන්නෙ.

    මට අවුලක් වෙයිද එහෙම ඩෙන්මාර්ක් ගියොත්? එහෙ life එකට හැඩගැහෙන්න පුළුවන් වෙයිද? කෙල්ල කිව්ව එහෙම language එක ඉගෙන ගන්නත් ඕනෙලු, english වැඩිය ගණන් ගන්නෙ නෑලු.

    මේ වගේ poroples වලින් බැඳල රට ගිය අය ඉන්නවනම් අදහසක් දෙන්න මේ ගැන

    Nureslawa badinna epa yako. nidahasak na. thawa prashna enna thiyena awath wadi. uba rata yanna onenam badapan.
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ubata hotell ekaka hari gas station ekaka wage job ekak hoyaganna puluwan... but kohe giyath lankawa thama bn hoda...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඩෙන්මාක් කෙල්ලො පට්ට හොදයි මච. උඹ දෙපාරක් හිතන්නෙ නැතුව බැදපන්. එහෙ සෙට්ල් වෙයන් ජොබ් එක ගැන එච්චර හිතන්න එපා. උඹට කල් යද්දි සෙට් වෙයි ජොබ් එකක්. ජොබ් එක සෙට් වෙනකන් කෙල්ල උඹව බලාගනියි මචන් ලෙසටම උඹ ඒ ගැන බය වෙන්න එපා. ලංකාවෙ ගෑනු වගේ ගිහින් හම්බ කරන් වරෙන් කියල ගෙදරින් එලවන්නෙ නෑ මචන් එහෙ කෙල්ලො. එයාල හරි හොදයි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඩෙන්මාක් කෙල්ලො පට්ට හොදයි මච. උඹ දෙපාරක් හිතන්නෙ නැතුව බැදපන්. එහෙ සෙට්ල් වෙයන් ජොබ් එක ගැන එච්චර හිතන්න එපා. උඹට කල් යද්දි සෙට් වෙයි ජොබ් එකක්. ජොබ් එක සෙට් වෙනකන් කෙල්ල උඹව බලාගනියි මචන් ලෙසටම උඹ ඒ ගැන බය වෙන්න එපා. ලංකාවෙ ගෑනු වගේ ගිහින් හම්බ කරන් වරෙන් කියල ගෙදරින් එලවන්නෙ නෑ මචන් එහෙ කෙල්ලො. එයාල හරි හොදයි.

    This is about a sri lankan girl who works in denmark as a nurse

    :baffled:
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    ඩෙන්මාක් කෙල්ලො පට්ට හොදයි මච. උඹ දෙපාරක් හිතන්නෙ නැතුව බැදපන්. එහෙ සෙට්ල් වෙයන් ජොබ් එක ගැන එච්චර හිතන්න එපා. උඹට කල් යද්දි සෙට් වෙයි ජොබ් එකක්. ජොබ් එක සෙට් වෙනකන් කෙල්ල උඹව බලාගනියි මචන් ලෙසටම උඹ ඒ ගැන බය වෙන්න එපා. ලංකාවෙ ගෑනු වගේ ගිහින් හම්බ කරන් වරෙන් කියල ගෙදරින් එලවන්නෙ නෑ මචන් එහෙ කෙල්ලො. එයාල හරි හොදයි.

    ලංකාවෙ කෙල්ලෙක් එහෙ ඉන්න
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලෙක් එහෙ ඉන්න
    එහෙමද? එහෙනං කමක් නෑ බැදල පළයං ඩෙන්මාක්. හැබැයි පුතෝ උඹට ඩෙන්මාක් වල ඉන්න කෙල්ලො දැක්කට පස්සෙ නම් ඉතිං මේ ලංකාවෙ එකක් බැදගත්තු මෝඩකම කියල හිතෙනව එහෙ ගිය දවසෙම.
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Why would a girl living in Denmark looking for a guy with a diploma here.Obviously something is not right.Not to underestimate you but it's fishy.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yatharthaya -

    Virgin badinna oni wage seen eken innawa nam atharala dapan
    uba henama jealous type dial ekak nam atharala dapan
    kella thawa tikak ashre karala theeranayak ganin bn .
    badinawa nam 5 years wath badala inna seen eken hitapan . ethakota ubata pr eka wath set wenawane.
    Kella hoda nam ithin ubata therenawa nam aulak na kiyala shape
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Why would a girl living in Denmark looking for a guy with a diploma here.Obviously something is not right.Not to underestimate you but it's fishy.
    ඇයි උඹ හිතුවද ලංකාවෙ ගෑනුන්ව බදින්න සුද්දො ඉන්නව කියල ඩෙන්මාක් වල. ලංකාවෙ කොල්ලන්ව බදින්න කැමැත්තෙන්නම් ඒ රටවල කෙල්ලො ඇති තරම් ඉන්නව. ඒත් උඹල හිතන්න එපා ලංකාවෙ ගෑනුන්ව බදින්න කැමති හිගන්නෙක්වත් එහෙ ඉන්නව කියල.