Job Vacancy එකක් තියනව tourism field එකේ.
Requirement
passengers 3 දෙනෙක් යන්න පුළුවන් vehicle එකක්. (වාහනේ condition හොඳටම තියෙන්නෙ ඕනෙ)
සාමාන්‍ය English knowledge එකක් තියෙන්න ඕනෙ.
schedule එක අපි දෙනව. airport එකෙන් pick කරල දීල තියන විස්තර අනුව ගිහින් එන්න තියෙන්නෙ. guide කරන්න මොකුත් නෑ.
උපරිම 4 days. මාසෙකට tours 3 හෝ හතරක් සෙට් වෙනව.
කැමති කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න.