1. Aura_S

    මගේ සිත් අහස..

    ඔබ මගේ වෙලා ඒ යැයි මං හිතා උන්නෙ එහෙමයි දින ගනන් ගෙවී සතිවලට හැරී කල් ගෙවී ගියේ නොදැනයි සිහින රුදුරු වී මැයි මතක සතුරු වුනිමැයි මගෙ හීන පොකුරු තව අතක වෙලුනි මා හැඬවු කරුණ ඒ මැයි සෙනෙහස් ගඟ පිරුණැයි ඔබ එහි සුව ලැබුවයි ඔබ කියා එවූ පණිවිඩය ඇසූ මං හිනා වුනෙත් දුකටයි..
  2. Aura_S

    මගේ සිත් අහස...

    අතින් අත පටලවා හිනැහෙන සිතේ ලතැවුල් නිවා සුව දෙන මහිස රඳවන විසල් උරහිස ඒ ඔබම විනි නම් අද මේ සුසුම් මට නෑ රිදුම් දී හද සුසුම් ලන විට එබී මුවගට සිනා මට දෙන කඳුළු පිසලන මෘදු දෙඅත් යුග ඒ ඔබම විනි නම් අද මේ රිදුම් මට නෑ පතා එන ලෙස සසර හුරුවට සැබෑ කරමින් මැවූ සිහිනය එකට එක්කර බැඳුන දෑඟිලි ඒ ඔබම...

    No contents