1. Reebat

    කොරෝනාවට බය නැති අයට..

    කොරෝනාවට බය නැති අයට.. aHtLQm_fzhE
  2. Reebat

    දමිත් අසංකගෙ කටහඩින් සුනිල් එදිරිසිංහයන&

    දමිත් අසංකගෙ කටහඩින් සුනිල් එදිරිසිංහයන& eUZ79cWY93U
  3. Reebat

    හැකියාවට අවස්ථාවක්

    හැකියාවට අවස්ථාවක් Registration of Resource Persons සම්පත් දායකයින් ලියාපදිංචිය வளவாளர்கள் பதிவு For registrations click link below. https://forms.gle/Jrt6aeYEms9T9oat5
  4. Reebat

    රටක විනාශය

    ''''''''''''''''''''(.)(.)''''''''''''''''''''''' මේ කලේ සම්ප්‍රදායක දේශපාලන පක්ෂ වල සිටි සුදු වේට්ටි ඇඳි දෙබිඩි දේශපාලකයන්ය. ඔවුන් මේ රටේ ධනය සාරය සුරාගත්හ, හොරම්කම් කළහ. පොදු පෙරමුණ සහ එජාපය ඇතුළු පක්ෂ වල සාමාජිකයන් හොරකම් කිරීමට ප්‍රකට නමුදු ජවිපෙ හොරකම් කිරීමට නම් දරා නැත. නමුත් ජවිපෙට...
  5. Reebat

    බිස්නස් කරන ඔබට ඩිමෝ බට්ටා, ‌ලොක්කා, මැක්ස&#35

    බිස්නස් කරන ඔබට ඩිමෝ බට්ටා, ‌ලොක්කා, මැක්ස&#35 බිස්නස් කරන ඔබට ඩිමෝ බට්ටා, ‌ලොක්කා, මැක්සිමෝ සඳහා 90% දක්වා ලීසිං පහසුකම් අමතන්න - සංජීව - 0701000013 :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  6. Reebat

    SCRILL account ekata $$$$$

    එල කිරියනි මට මාගේ ස්ක්‍රිල් ගිණුම සඳහා ‌ඩොලර් 50 ක් ලබාදිය හැකි අයෙක් සිටීනම් pm කරන්න. ‌ලොකු උදව්වක්. රුපියල් මිල ගණන් සහිතව දන්වන්න
  7. Reebat

    හොඳ ‌POS system1අවශ්‍යයි. ( Partnership Opportunity)

    හොඳ ‌POS system1අවශ්‍යයි. ( Partnership Opportunity) එල කිරියනි, ඔබ විසින් සකස්කරන ලද අලෙවියට තබා ඇති POS system ගැන දැනුවත් කරන්න. අලෙවි අවස්ථා රාශියක් ඇත.:yes::yes::yes::yes:
  8. Reebat

    වීඩීයෝ හදන්ඩ

    වීඩීයො හදන්ඩ ‌හොඳ ‌සොෆ්ට් ‌වෙයාර් ඒකක් නැද්ද බාගන්ඩ
  9. Reebat

    WRAP/ ISO Consultants

    WRAP ISO certification වලට කන්සල්ටන්ටල ‌ඉන්නවනම් ‌පොඩ්ඩක් දැනුවත් කරන්න.
  10. Reebat

    ලයිසියම් එක

    හිතවතුනි දන්න අයෙක් ‌ඉන්නවනම් කියන්න ලයිසියම් ඉන්ටනැෂනල් ස්කූල් ඇඩ්මිෂන් ෆීස් හා ස්කූල් ෆී එක කීයක් ‌වෙනවද කියල තැංකු
  11. Reebat

    Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා

    Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය රජයේ පොලී සහනාධාර සහිත ණය යෝජනා ක්‍රම රැසක් මේ වැඩසටහන යටතේ දියත් කිරීමට නියමිත අතර රු 50000 සිට මිලියන 400 දක්වා ණය මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ ඔබට පහසුවෙන් ලබාගත හැකිය. රාජ්‍ය...
  12. Reebat

    GAQ Basic mathematics Syllabus උදව්

    එල කිරි වැසියනි මා සඳහා ඉහත සිලබසයක් සොයාදෙන්නේනම් අනෙක වාරයක් පිං සිද්ධ වෙන අතර රේප් කරනු ලැබේ.
  13. Reebat

    වොකැල් රිමූවර්

    වොකැල් රිමූවර් දන්න උගතෙක් බුද්ධිමතෙක් මට සිංදුවක Vocal remove කරන්න ‌පුලුවන් විදියක් කියන්න ODAcity නැතිව.
  14. Reebat

    IT Vacancies

    <blockquote class="imgur-embed-pub" lang="en" data-id="a/V4Bz4lC"><a href="//imgur.com/V4Bz4lC"></a></blockquote><script async src="//s.imgur.com/min/embed.js" charset="utf-8"></script>
  15. Reebat

    Internship & JOBS in IT Available

    කුරුණැගල තියෙන අයි ටී ෆර්ම් එකකට Trainee Implementation Eng වරු 15 විතර ඔන. පහත දැක්වෙන පලාත් වලින් තමයි ඕන. Degree, HND/ Diploma තියෙන අය තමයි ගන්නෙ. JAVA ගැන දැනුම තිබීම සුදුසුකමක් වේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. උනන්දුවක් දක්වන අය [email protected] කියන ඊමේල් එඩ්රස් එකට CV එවන්න...
  16. Reebat

    IT Vacancies

    කුරුණැගල තියෙන අයි ටී ෆර්ම් එකකට Trainee Implementation Eng වරු 15 විතර ඔන. පහත දැක්වෙන පලාත් වලින් තමයි ඕන. Digree, HND/ Diploma තියෙන අය තමයි ගන්නෙ. JAVA ගැන දැනුම තිබීම සුදුසුකමක් වේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. උනන්දුවක් දක්වන අය [email protected] කියන ඊමේල් එඩ්රස් එකට CV එවන්න...
  17. Reebat

    දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු &#3524

    දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු &#3524 දරුවන්ගේ උණ තත්වය පාලනය කිරීමේදී කළයුතු හා නොකළයුතු දේවල් කරන්න – වයස හා බර අනුව පැරසිටමෝල් මාත්‍රාවන් ලබා දෙන්න. නිසි මාත්‍රාව සඳහා නිවසේ භාවිත කරන හැඳි වෙනුවට බෙහෙත් සඳහා නිර්දේශිත කෝප්ප හෝ හැඳි භාවිත කරන්න. කරන්න එපා – උණ වැළඳීමට හේතුව නොදන්නේ...
  18. Reebat

    බෙස්ට් ලයිෆ්

    මේකෙන් ඇත්තටම සල්ලි හම්බවෙනවද?.. කීයක් හොයන්න පුලුවන්ද? කරන අය කව්රුහරි ඉන්නවද මේකෙ:dull:
  19. Reebat

    ශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය &#350

    ශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය &#350 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැදවා ඇත. සියළු මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හා ප‍්‍රවෘත්ති කතෘවරුන් ඒ සදහා කැදවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි. අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංගය...

    No contents