You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ප්‍රථම කැසට් පටය "1991 සඳ කුමාරියක්" මේ කැසට් පටය එ යුගයේ වැඩිම අලවියක් තිබුන කැසට් පටයක් බව වාර්තා වෙනවා.මහනුවර බෙල්වුඩ් මියුසික් ඇකඩමියේ ඉන්න කාලයේ නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි ඔහුට මේ ඇල්බම් එක කරන්න ගොඩක් උදව් කරලා තියෙන්නෙ.මේ ඇල්බම් එකේ මේ ගීතත් ආව - පෙම්වතුන්...
-
දිවයිනත් මලකුණු විකුණන්න අරන් !!!
බලන්න මේ ලින්ක් එකට ගිහින් අර ළමයා මැරිච්චි වෙලේ ගත්තු පිංතුර එහෙමම දාල,මේක සදාචාරත්මක මධ්‍ය භාවිතාව නෙමෙයි.:no:
http://www.divaina.com/2017/06/11/feature32.html