දිවයිනත් මලකුණු විකුණන්න අරන් !!!

Lantin Singho

Member
Jun 9, 2017
30
4
0
සිංඤ්ඤෝගම
දිවයිනත් මලකුණු විකුණන්න අරන් !!!

බලන්න මේ ලින්ක් එකට ගිහින් අර ළමයා මැරිච්චි වෙලේ ගත්තු පිංතුර එහෙමම දාල,මේක සදාචාරත්මක මධ්‍ය භාවිතාව නෙමෙයි.:no:

http://www.divaina.com/2017/06/11/feature32.html
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    ROYAL THIEVES

    19059975_1389001694524508_5651316864453885525_n.jpg

    19143906_315357955559838_1394558846717163109_o.jpg

    19059399_2008565819373406_5096180569102965015_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලගේ නම ගම, හිතපු දේවල්, අඬපු හැටි, ඇතුළු පෙට්ටිය කඩා ගත්ත එකත් නොකිය කියල. මේ කාලකන්නි වේ$ගෙ පුත් මාද්‍යවේදීන්ට මැරිච්ච එකීගේ එච්චර දේවල් ගොඩක් හොයා ගන්න පුළුවන්, හැබැයි ඒකිට මෙහෙම වෙන්න කොල්ල ඇත්තටම මොකද කලේ, කොල්ලගේ ඇත්ත නම මොකක්ද, සම්බන්දෙ නැතිවෙන්න හේතු උනේ මොකක්ද වගේ දේවල් කියන්න බැහැ. මොකද මැරිච්ච උන්ට නඩු දාන්න බැහැනේ. ඉතින් මැරිච්ච එකාම තියාගෙන තලනවා.

    යකෝ දානවනම් ඔක්කොම දාපිය. නැත්නම් ඒකිගේ දෙමව්පියන්ට පාරේ බැහැල යන්න පුළුවන් විදියට ආටිකල් එක ලියපිය. කාලකන්නි හැත්ත.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    kohomath lankawe media walata ethics danne naha: unta wadakuth naa: ehema wela nikan prasiddiye pora talk denawa MADYAWEDIYO kiyala: nikan balapn pitarata sadacharawath rataka madya:
    nikan balapn ara Manchester bombe welawe eka dead body yaka photo ekak CNN wath BBC wath FOX OR indian NDTV walawath giye naa: ape madyakarayo dawasakata hari international workshop ekakata giyoth cora wenawa:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල්ලගේ නම ගම, හිතපු දේවල්, අඬපු හැටි, ඇතුළු පෙට්ටිය කඩා ගත්ත එකත් නොකිය කියල. මේ කාලකන්නි වේ$ගෙ පුත් මාද්‍යවේදීන්ට මැරිච්ච එකීගේ එච්චර දේවල් ගොඩක් හොයා ගන්න පුළුවන්, හැබැයි ඒකිට මෙහෙම වෙන්න කොල්ල ඇත්තටම මොකද කලේ, කොල්ලගේ ඇත්ත නම මොකක්ද, සම්බන්දෙ නැතිවෙන්න හේතු උනේ මොකක්ද වගේ දේවල් කියන්න බැහැ. මොකද මැරිච්ච උන්ට නඩු දාන්න බැහැනේ. ඉතින් මැරිච්ච එකාම තියාගෙන තලනවා.

    යකෝ දානවනම් ඔක්කොම දාපිය. නැත්නම් ඒකිගේ දෙමව්පියන්ට පාරේ බැහැල යන්න පුළුවන් විදියට ආටිකල් එක ලියපිය. කාලකන්නි හැත්ත.

    දැන් ඉන්නවද බන් මාද්‍යවේදියො .ඔක්කොම ඉන්නෙ ඕපදූප කාරයො එකෙක් දෙන්නෙක් ඇරෙන්න .ඕකුන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අයියෙ ඔයාට නං මිනිස්සු මැරෙන දර්ශන දකිද්දි සෑහෙන්න දුක ඇති නේ :(
    මේක බලන්න එපා පුලුවන්නං මේ වගේ ත්‍රෙඩ් වලට එද්දි image block කරන addon එකක් දාගෙන එන්න එතකොට ඕව පේන්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අයියෙ ඔයාට නං මිනිස්සු මැරෙන දර්ශන දකිද්දි සෑහෙන්න දුක ඇති නේ :(
    මේක බලන්න එපා පුලුවන්නං මේ වගේ ත්‍රෙඩ් වලට එද්දි image block කරන addon එකක් දාගෙන එන්න එතකොට ඕව පේන්නෑ :no:

    Headless body is beautiful :love: neda.?:D
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කාලකණ්ණි මාධ්‍ය කාරයො....
    දැන් මුං මනුස්සයෙක්ට නිදහසේ suicide කරගන්නවත් දෙන්නෙ නෑ....නොදකින්....:angry::angry::angry:.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ow ban....

    දැන් ඉන්නවද බන් මාද්‍යවේදියො .ඔක්කොම ඉන්නෙ ඕපදූප කාරයො එකෙක් දෙන්නෙක් ඇරෙන්න .ඕකුන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින්