1. Nipuna90SA

    මන්නාරම

    ලඟකදී තලෙයිමන්නාරම travel කරන්න ගිය කව්රුහරි ඉන්නවද ?
  2. Nipuna90SA

    Smart Watch

    25000කට අඩුවෙන් තියන හොඳ Smart Watch brand එකක් කියන්න පුලුවන්ද ?
  3. Nipuna90SA

    Windows 10’s May 2021 Update (21H1)

    Windows 10’s May 2021 Update (21H1) මේකේ update එක විතරක් වෙනම download කරගන්න විදිහක් තියේද ?
  4. Nipuna90SA

    Android TV & LAN

    Lap එකක screen එක Android TV එකකට share කරන්න පුළුවන් apps මොනාද තියෙන්නේ ??? (WiFi හරහා නෙමෙයි, LAN cable එක හරහා තමයි වැඩේ කරන්න ඕනි)
  5. Nipuna90SA

    Dialog Fiber

    company වලට Dialog Fiber ගත්ත අය කව්ද ඉන්නේ ??
  6. Nipuna90SA

    Apple

    Apple Free apps monada tiyenne Call record karanna pukuwan ?
  7. Nipuna90SA

    වහනයක් Transfer කරන විදිහ කියන්න පුලුවන්ද කරපු කෙනෙක් ....

    වහනයක් Transfer කරන විදිහ කියන්න පුලුවන්ද කරපු කෙනෙක් ........
  8. Nipuna90SA

    Quarantine Leave

    මචන් මම වෙලා ගෙදර quarantine ඉන්නේ . වැඩකරන Factory එකෙන් කියනවා වැඩට එන්න අවේ නැතොත් salary ගෙවන්නේ නැහැ කියලා.මේ වගේ පැමිණිලි කරන්න පුළුවන් දුරකථන අංකයක් තියේද?
  9. Nipuna90SA

    WindowsCE 6.0

    ARM board එකකට WindowsCE 6.0 Os එක install කරගන්න විදිග දන්න කෙනෙක් ඉන්නවද කව්රුහරි ?
  10. Nipuna90SA

    Nonperial ???

    මචන්ලා ලගදි Nonperial ගිය අය කව්රුවත් ඉන්නවද? දැන් යන්න දෙන්නෙ නැති කතාවක් තියෙනවා නේද?
  11. Nipuna90SA

    Alto wala spare parts

    මචන්ලා Indian Alto වල spare parts ගන්න පුළුවන් හොඳ තැනක් කියන්න පුළුවන්ද?
  12. Nipuna90SA

    Programming

    මචන්ලා Panadura/Kaluthara/Horana පැත්තේ Computer Programming tuition කරන කව්රුහරි ඉන්නවනම් කියපල්ලකෝ...:yes:

    No contents