Quarantine Leave

Nipuna90SA

Junior member
  • Jun 11, 2017
    45
    13
    8
    Horana
    මචන් මම වෙලා ගෙදර quarantine ඉන්නේ . වැඩකරන Factory එකෙන් කියනවා වැඩට එන්න අවේ නැතොත් salary ගෙවන්නේ නැහැ කියලා.මේ වගේ පැමිණිලි කරන්න පුළුවන් දුරකථන අංකයක් තියේද?
     
    Nipuna90SA

    Junior member
  • Jun 11, 2017
    45
    13
    8
    Horana
    Pass හදල දුන්නා එත් ඒ පාස් එකෙන් Bike වලට එන්න දෙන්නේ නැහැ බන් .
    එකෙන් යන්න දෙන්නේ staff bus වලට විතරලු .මාව ආයේ හරවලා එව්වා
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    home quarantine ඉන්නේ කියල , ලිකිතව factory එකේ HR department එකට දන්වන්න. එකත් එක්කම ලියන්න, මම එන්න කැමති , එත් quarantine කරලා නිසා එන්න විදිහක් නැත, permission හදා දෙන්න පුළුවන් නම් , හෙට උනත් එන්න කැමති කියල. මේක ලිකිතව දෙන්න. පස්සේ ඕන වෙයි.

    මතක ඇතිව , quaratntine ස්ටාර්ට් , එන්ඩ් dates සදහන් කරන්න.

    PHI ගේ letter එකක් ගන්න පුළුවන් නම් , ඒක එනකම් quarantine notice එකේ picture එකක් attach කරන්න.

    Labour dept general line eketa call karala balanne mulinma...

    මේ වෙලාවේ අදාල නැහැ. කෝ ඔප්පු කරන්න සාක්ෂි?

    Pass ekak hadala denna kiyapan

    පැමිණිලි කරන්න කලින් උබට දුන්න ඇපොයිමන්ට් ලේටර් එක කියවල ඉදහන්

    appointment letter එකයි, මේකෙයි සම්බන්දයක් වෙන්නේ නැහැ. හේතුව, quarantine කියන සිද්දිය අලුත් experience එකක් , ඕක ගැන appointment letter එකක තියෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. ඒක එච්චර බලපාන්නේ නැහැ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Pass හදල දුන්නා එත් ඒ පාස් එකෙන් Bike වලට එන්න දෙන්නේ නැහැ බන් .
    එකෙන් යන්න දෙන්නේ staff bus වලට විතරලු .මාව ආයේ හරවලා එව්වා

    එක තමයි regulation එක, office එකෙන් transport දෙන්න ඕන. මග නවත්තන්නේ නැහැ.

    bike වලින් වැඩට යන ගමන් මග නවත්තල, තේ බීලා , රවුම් ගහල, ගියොත් office එකට responsible වෙන්න බැහැ . එකයි factory එකෙන් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,421
    124,208
    113
    දෙහිවල
    home quarantine ඉන්නේ කියල , ලිකිතව factory එකේ HR department එකට දන්වන්න. එකත් එක්කම ලියන්න, මම එන්න කැමති , එත් quarantine කරලා නිසා එන්න විදිහක් නැත, permission හදා දෙන්න පුළුවන් නම් , හෙට උනත් එන්න කැමති කියල. මේක ලිකිතව දෙන්න. පස්සේ ඕන වෙයි.

    මතක ඇතිව , quaratntine ස්ටාර්ට් , එන්ඩ් dates සදහන් කරන්න.

    PHI ගේ letter එකක් ගන්න පුළුවන් නම් , ඒක එනකම් quarantine notice එකේ picture එකක් attach කරන්න.

    මේ වෙලාවේ අදාල නැහැ. කෝ ඔප්පු කරන්න සාක්ෂි?

    appointment letter එකයි, මේකෙයි සම්බන්දයක් වෙන්නේ නැහැ. හේතුව, quarantine කියන සිද්දිය අලුත් experience එකක් , ඕක ගැන appointment letter එකක තියෙන්නත් පුළුවන්, නැතිවෙන්නත් පුළුවන්. ඒක එච්චර බලපාන්නේ නැහැ.

    ඔයා කියන දෙයක් තමයි ඉතින් එහෙනම් :yes:
     
    Nipuna90SA

    Junior member
  • Jun 11, 2017
    45
    13
    8
    Horana
    එක තමයි regulation එක, office එකෙන් transport දෙන්න ඕන. මග නවත්තන්නේ නැහැ.

    bike වලින් වැඩට යන ගමන් මග නවත්තල, තේ බීලා , රවුම් ගහල, ගියොත් office එකට responsible වෙන්න බැහැ . එකයි factory එකෙන් ට්‍රාන්ස්පෝර්ට් දෙන්නේ.
    අපේ එකෙන් හැමොටම transportදෙන්නේ නැහැ. තියන අයට Bike වල එන්න කියල ,Bike number එක Pass එකට දාල දෙනවා.
    Factory එක තියෙන area එක හුදෙකලා කරලා තියෙන්නේ තවම. එකයි police එකෙන් අවුල
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අපේ එකෙන් හැමොටම transportදෙන්නේ නැහැ. තියන අයට Bike වල එන්න කියල ,Bike number එක Pass එකට දාල දෙනවා.
    Factory එක තියෙන area එක හුදෙකලා කරලා තියෙන්නේ තවම. එකයි police එකෙන් අවුල

    factory වලට pass දෙන්නේ, staff එක pick කරලා factory එකට ගෙනත්, අයෙත් shift එක ඉවර උනාම drop කරනවා නම් විතරයි. එතකොට track එකක් තියෙනවා , staff එක මගදී බැහැල, වෙනත් කට්ටිය එක්ක interact උනේ නැහැ කියල. එක නිසා තම private transport වලින් එන්න දෙන්නේ නැත්තේ.

    එකෙක්ගෙන් factory එකේ තව එකෙක්ට අවොත්, අයෙත් වටේට පැතිරෙනවා. ඒක අවම කරන්න.

    විස්තරේ කියල factory එකේ HR එකට ලිකිතව දැනුම් දීපන්.

    කවුද pass එක authorize කරලා තියෙන්නේ ? policiyenda ? AG office ? එහෙම නැත්තම් factory ekenda ?
     
    Factory HR එකෙන් දෙන්නේ
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Factory HR එකෙන් දෙන්නේ

    එක තමා ඕක accept කරන්නේ නැත්තේ, private vehicle walata ඒ pass එක වලංගු නැහැ.

    factory වලට staff ගෙන්නනන්න pass දෙන්නේ transport provide කරනවා නම්. spread වෙන එක අවම කරන්න.

    විස්තරේ උන්ට ලිකිතව, politely දැනුම් දෙන්න. පස්සේ දවසක labour tribunal වලට යන්න උනොත් උවමනා වෙයි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේ දවස්වල නිතී තදයි බ්න් ඔෆ්ස් එකේ ඔනවිදිහට වැඩ කරන්න හම්බවෙන්නේ නැ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මේ දවස්වල නිතී තදයි බ්න් ඔෆ්ස් එකේ ඔනවිදිහට වැඩ කරන්න හම්බවෙන්නේ නැ
    අපේ එවුනුත් no pay බන් එහෙම නොගෙව ඉන්න බෑ කියල කොහෙ හරි නීතියක් තියනවද