dan nam windows 10 epama wela thiyanna. godak ram usage eka yaanwa. wadak karanna giyahamath ehemai . mac ekkata yanna try karanna.
RAM තියෙන්නේ යූස් කරන්න, RAM එක නිකං තියල වැඩක් නෑ නේ, මැක්සිමම් යූටිලයිසේෂන් එකක් තමා ඔය, RAM එක අපි සල්ලි දීල අරගෙන නිකං තියන් ඉන්නේ නෑ, හාඩ් ඩිස්ක් එක RAM එකට වඩා ස්ලෝ නිසා හාඩ් එකේ තියෙන ඩාටා RAM එකට ලෝඩ් කරගෙන වැඩ කරනවා, එක නිසා වැඩ කරන වේගය වැඩි, රික්වෙස්ට් එකක් ආවම මෙමරි එක රිලීස් කරනවා, ඉතින් ඒක ලොකු අවුලක් නෙවේ. මම ඩුවල් කෝ ඩෙස්ක්ටොප් එකේ 4GB RAM එකක් තියාගෙන යූස් කරනවා, RAM මදි වෙලා ස්ටක් වෙලා නෑ, හැබැයි හෙවි ඇප්ලිකේෂන් රන් නොකරන නිසා වෙන්නත් ඇති. ලොකු අවුලක් නෑ