බණ්ඩාරගම කස්බෑව පාරේ යන එළකිරි කොල්ලෝ එහෙම ඉන්නවද?
උඹලට හම්බවෙලා නැද්ද ඔය පාරේ යන එන වෙලාවට කළු පට bajaj caliber වර්ගයේ බයික් එකක් පාරේ අයිනේ නවත්තගෙන උදවු ඉල්ලන පොරක් එහෙම.
හම්බවෙලා තියෙනවනම් උබත් උට අහුවෙලා.තාම හම්බවෙලා නැත්නම් ඉස්සරහට හම්බවෙයි.
දවසක් උදෙක පොරව මට හම්බුනා. බයික් එකේ ඉස්සරහ...