<3 අගෝස්තු 26 <3
බොක්සින් ඉතිහාසයේ විශාලම මුදලක් යට කරන තරඟය ලෙස ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ඇමරිකාවේ ලාස් වේගාස් වලදි පැවැත්වීමට නියමිතයි..
Floyd Mayweather සහ Conor Mcgregor ...
නම් කියපු ගමන් විස්තර කිරීම් අනවශ්‍යයි කියලා හිතනවා ;)
එකෙක් බර පන්ති 5ක බොක්සින් ලෝක ශූරයෙක්..
අනිකා MMA සටන්...