LED tv එකක්

Ekthara_Sahodarayek

Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    මචංලා මේ කාලෙ හැටියට අලුතෙන් ටීවි (LED)එකක් ගද්දි (smart tv නෙවේ)වෝල්ට් ගාන, කලර් සිස්ටම්, USB වගේ දේවල් වලට අමතරව තව බලන්න ඕන ඔප්ෂන් මොනවද:confused:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලර්ද බ්ලැක් ඇන්ඩ් වයිට්ද කියල. දැන් හැම චැනල් එකක්ම වගේ කලර් බං. ඉස්සර බ්ලැක් ඇන්ඩ් වයිට් ආවෙ. ඒ නිසා කලර් ටීවි එකක්ම ගනිං. නැත්තං අපරාදෙ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    sound

    usb movie wala format tika balanna aluth ewa puluwannam hodai naththan convert kara kara inna wei oyata pen eka gahala tv eke balanakota
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    brand eka
    screen size eka
    full hd da hd 4k da kiyana eka
    brand eka nam hoda ekak gaththama hari
    samsung,sony,lg me thuna thama udama thiyenne brand walin
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,985
    1
    28,300
    113
    Full HD or HD ready (not an issue if you buy a 32 inch tv
    Refresh rate
    Supported movie formats specially MKV if you are watching movies through a usb
    Warranty
    Brand (sony, panasonic, samsung and LG are ok) but try to go for a sony or panasonic as some samsung and LG models are Indian made

     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif