1. C

    අත්‍යවශ්‍ය සේවා

    අත්‍යවශ්‍ය සේවා Insurance දැන් අත්‍යවශ්‍ය සේවා කරලා නිසා හෙට office open කරනවාලූ පැය කීපයකට. Company ID එක pass එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කිව්වා ඒත් මගේ company ID එක office එකේ. එතකොට කියනවා office එකට එන කෙනෙක්ට කියලා company ID එක watsapp කරගන්න කියලා. එහෙම photo එකක් අරගෙන පාරේ...
  2. C

    Maruti 800 අවුලක්

    මචංලා මේකයි සිද්ධිය මගේ ලග තියනවා මරුටි 800 එකක්. මේක නිතර පදින්නේ නෑ හැබැයි දවස් දෙකකට විතර සැරයක් start කරනවා. Start එකටත් කිසිම හොරයක් නෑ. පෙරේදා මේකේ office ගිහින් එනකොට රෑ උන නිසා head light දාගෙන ආවේ. ඒත් කිසි ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඊයේ උදෙත් හොදට start උනා. ඊයේ හවස ගෙදර එන්න start කරලා...
  3. C

    Apple phones

    බොක්කලා ඇපල් ෆොන් වල සොෆ්ට්වෙයා වර්ශන් එක බලන්නෙ කොහොමද
  4. C

    Fitness Band

    මචන්ලා මගෙ මල්ලී ෆිට්නස් බැන්ඩ් එකක් ඉල්ලලා මැරෙන්න හදනවා අර ගොයො කියලා තියන එක හොදයි ද
  5. C

    Doctors strike

    Doctors strike eka ඉවරයි ද දැන් :growl::growl:
  6. C

    Hello all

    කාලයක් තිස්සේ guest කෙනෙක් විදිහට ඉදලා ඔන්න මමත් අද member කෙනෙක් වුණා

    No contents