Fitness Band

Captain cold

Member
Jul 22, 2017
25
5
3
මචන්ලා මගෙ මල්ලී ෆිට්නස් බැන්ඩ් එකක් ඉල්ලලා මැරෙන්න හදනවා අර ගොයො කියලා තියන එක හොදයි ද
 

Elaaz

Member
Apr 23, 2012
821
37
0
mi band 2 එක ගනින්. මමත් එළකිරි එකෙක්ගෙන් ගත්තේ. හොදට වැඩ කරනවා. අවුලක් නෑ. No එක ඕනි නම් PM එකක් දාපන්.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එක අතකට උඛේ මල්ලි හොදයි. උ මැරෙන්න හදන්නේ fitness band එකක් ඉල්ලලා. :)
    අර GoYo කියන එක වෙන්න ඇති නේද. ඔන්න ඔ්කක් අරන් දිපන් බන්. එක එක achievements තියෙනවා. ඒවා complete කලාම gifts ලැඛෙනවා.


     
    Last edited:

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    me wage ekak da ube malli illane

    black-leather-chastity-belt-panties-panty.jpg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,201
    4,559
    113
    goyo eka hodai oyata insurance cover ekaui energy drinks 2kuit hambenawa. decent app eka and battery life ut hodai. ehema nattan mi band 2 ekak ganna, tawat udata yanawa nam fitbit