අත්‍යවශ්‍ය සේවා

Captain cold

Member
Jul 22, 2017
25
5
3
අත්‍යවශ්‍ය සේවා

Insurance දැන් අත්‍යවශ්‍ය සේවා කරලා නිසා හෙට office open කරනවාලූ පැය කීපයකට. Company ID එක pass එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කිව්වා ඒත් මගේ company ID එක office එකේ. එතකොට කියනවා office එකට එන කෙනෙක්ට කියලා company ID එක watsapp කරගන්න කියලා. එහෙම photo එකක් අරගෙන පාරේ යන්න පුළුවන් ද. මම මහනුවර නිසා අපිට හෙට ඇදිරි නීතිය
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක පෙන්නල පොලිසිය පිලි ගත්තොත් හොදයි ,නැත්තන් කුඩුවෙ එහෙමත් නැත්තන් ගුට්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ID එක පොලිසියට පෙන්නලා පාස් එකක් ගන්න ඕන මං දන්න විදියට
    මුල් දවස් ටිකේ විතරයිද කොහෙද ID එකෙන් යන්න පුලුවන්.
    බැංකුවක වැඩකරන කෙනෙක් කිවුවෙ