1. Recovery

    කොටස් වෙලඳපල ගැන දන්න අය පොඩ්ඩක් එන්න

    කොටස් වෙලඳපල ගැන දන්න අය පොඩ්ඩක් එන්න අනිත් අයත් එන්න බම්ප් එකක් දාල යන්න පින්..:):yes::yes: ප්‍රස්න ටිකක් තියනවා අහගන්න..:(:(
  2. Recovery

    දෙමළ & මුස්ලිම්

    දෙමළ & මුස්ලිම් එකෙක්වත් ගෝටට චන්දේ දෙන්ඩ නැතුව ඇති නේද?...
  3. Recovery

    ගෝඨා සජිත් හැර අපේක්ෂකයින් ට

    ගෝඨා සජිත් හැර අපේක්ෂකයින් ට ඡන්දෙ දෙන අය ඉන්නවද? :confused: ඒ අයට දෙන්නේ ඇයි.:sorry: අරමුණ?
  4. Recovery

    සෙනෙහසකට අරුතක්

    සෙනෙහසකට අරුතක් GK6ty5X2NZc MUSIC කොහොමද
  5. Recovery

    මේ සිංහල අපගේ රටයි

    මේ සිංහල අපගේ රටයි vFvM4jsGGLI :yes::yes:
  6. Recovery

    Company වලට rooms rent එකට දීල තියන අය

    Company වලට rooms rent එකට දීල තියන අය ඉන්නවද? . . . . . . . කොහොමද හොඳ Company ක් සෙට් කරගන්නේ.. rent කරලා තියන කෙනෙක් ඉන්නවනම් pm එකක් දාන්න.. අනිත් අය බම්ප් එකකින් සහයෝගයක් දෙන්න.. ස්තුතියි..
  7. Recovery

    සිංහලුන්ගේ අවසාන බලාපොරොත්තුවත් ඉවරයි..

    සිංහලුන්ගේ අවසාන බලාපොරොත්තුවත් ඉවරයි.. http://www.elakiri.com/forum/showthread.php?t=1914527 සජිත් අනුර මහේෂ්ල ගැනනම් කතාකරල වැඩක් නෑ එත් පොඩි හරි බලාපොරොත්තුවක් තිබුන ගෝට ගැන ඒකත් නැතිවුණා මචන්ලා මූ ඉල්ලන්නේ මොකද කියල තේරෙයි කල් යයි...ටිකටික අපේ රට අපට නැති වෙනවා මචන්ලා...
  8. Recovery

    සම හරක් පිළිනොගන්නා සත්‍ය..

    සම හරක් පිළිනොගන්නා සත්‍ය.. . . . . . . . . . . . . . . . කාටවත් කඩේ යනවා නෙවෙයි, ඇත්තම කතාව දරුවෝ නැති අයට අනාගතයක් නෑ පරම්පරාවට පැවැත්මක් නෑ..:shocked: අඩුම අවුරුදු 50යි 60යි යථාර්තය එයයි, බුද්ධියෙන් තීරණ ගතයුතු අවසාන අවස්ථාව.. මම හරිද අදහස් දැනගන්න කැමතියි..
  9. Recovery

    සජිත්ට චන්දෙ නොදෙන හේතුව

    සජිත්ට චන්දෙ නොදෙන හේතුව ඇතුලට ඇවිත් බලල .:yes::yes: ...අනිත් උන්ටත් පෙන්නපන්.. ..
  10. Recovery

    කොටස් වෙලඳපලේ ඉන්න අය පොඩ්ඩක් එන්න

    කොටස් වෙලඳපලේ ඉන්න අය පොඩ්ඩක් එන්න ....................................................................................... අනිත් අයත් එන්න fundamental analysis and technical analysis ගැන තියන හොඳ beginner tutorial ටිකක් දෙන්ඩ හොඳ කොටසක් තෝරාගනිද්දී මොනවා ගැනද වැඩිපුරම සැලකිලිමත් වියයුතු...
  11. Recovery

    බෝම්බෙ දවසේ NETWORK වලට මොකද උනේ?

    බෝම්බෙ දවසේ NETWORK වලට මොකද උනේ? කටුවාපිටියේ බෝම්බෙ ගහන්ඩ කලින් ඒ පැත්තටම SIGNAL තිබුනේ නැහැලු. මේකට සම්බන්ධ උන් ටිකට මොකද උනේ? මොකද ඒක වැඩිය හයිලයිට් නොවුනේ?
  12. Recovery

    ඇත්තටම මේ සින්දුව ප්‍රසිද්දියේ කීම තහනම්

    ඇත්තටම මේ සින්දුව ප්‍රසිද්දියේ කීම තහනම් vFvM4jsGGLI තහනම්ද? "ද" පේන්නේ නෑනේ යකොඕ :angry::angry:
  13. Recovery

    ප්‍රශ්නේ ගෝඨාභය නෙවෙයි...

    ප්‍රශ්නේ ගෝඨාභය නෙවෙයි... රාජපක්‍ෂ.:yes::sorry:
  14. Recovery

    ගෝඨා ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ?

    ගෝඨා ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ? දැනගැනීම පිණිසයි..:yes:
  15. Recovery

    30න් පස්සේ...

    ආමි, නේවි එයාර්ෆෝස් යන්ඩ බැරිද?:baffled::rolleyes: ඩිග්රි නෑ......
  16. Recovery

    සිංහලු ලාස්ට් warning.

    සිංහලු ලාස්ට් warning. https://www.facebook.com/watch/?v=435097770424177
  17. Recovery

    කුණු ගැන මොකද හිතන්නේ?

    කුණු ගැන මොකද හිතන්නේ? කන්ටේනර් ටික ආපසු යවයිද? :no::no::no:
  18. Recovery

    යන්න හිතෙන රටක්....

    යන්න හිතෙන රටක්....
  19. Recovery

    තම්බිලගේ තොප්පිය ?

    තම්බිලගේ තොප්පිය ? වෙනදට සිකුරාදාට පල්ලිය ගාවට යනකම්ම අතේ/සාක්කුවේ දාගන ගිය තොප්පිය දැන් හැමතැනම දාගන ඉන්නවා දැකල තියනවද? එහෙම දාගන යන්නේ ඇයි?:confused: දැන් දැන් අරාබි ඇඳුම් එහෙමත් ගොඩක් එලියට ඇවිත් වගේ....
  20. Recovery

    ඌරන්ට විතරක් අමුතු සතවකරුණාවක්....

    ඌරන්ට විතරක් අමුතු සතවකරුණාවක්.... පහල වේගන යනවා කියල උඹලට තේරෙන්නේ නැද්ද?:frown::rolleyes: අනෙක් මස් වලට නැති,, කොහොමද එහෙම වෙන්නේ? හිතපන්....:yes:

    No contents