ගෝඨා ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ?

dinesh4u

Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඌ ඇවිල්ල කලේ තියෙන ටිකත් විකුනලා , නැති කරලා දාපු එකයි .. කාලකන්නි ..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    රාජපක්ෂ පරපුර සිංහල කියලනේ දාගේන ඉන්නේ.රජා රැකුනම ජාතිය රැකෙනවා..අපි සදහටම රජාට වහල්කම් කරනවා.. :love2:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියනි, පෙනේ දුටුවාද?

    Basil-Rajapaksa.jpg
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳ thread එකක් bump කරාට thanks. 👍🏻 👍🏻

    ගැස්සුව කියන්නෙ මාර ගැහිල්ලක්නෙ ගැහුවෙ :( දැක්කැයිං දැක්කෙ නෑ එහෙම ගැහිල්ලක්.
    එකනම් ඇත්ත. දැන් බයියංට ලුණු මිරිස් දාලා නේ ගහන්නේ.
    ------ Post added on Jun 25, 2021 at 3:38 PM
     
    • Love
    Reactions: Identity

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    හුකා මල් පෝච්චි :lol:

    රට බේරුනා තනි ශින්හලයො ටික 69 ලක්ශයක් එකතු උනා අම්මට සිරි උනා