ප්රශ්නේ ගෝඨාභය නෙවෙයි... රාජපක්ෂ.:yes::sorry:
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Aug 28, 2019 #1 ප්රශ්නේ ගෝඨාභය නෙවෙයි... රාජපක්ෂ.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 28, 2019 #2 Recovery said: රාජපක්ෂ. Click to expand... Mkakda bn e kwe
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Aug 28, 2019 #3 hodakolla said: Mkakda bn e kwe Click to expand... තව ටිකක් හිතපන් පුතා....
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Aug 29, 2019 #4 Recovery said: රාජපක්ෂ. Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 29, 2019 #5 නැතුව වික්රමසිංහල එහෙම නෙමේ නේ ලංකාවෙ මිනිස්සුන්ට වෙච්චි දෙයක්
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Aug 29, 2019 #6 Pessimist said: නැතුව වික්රමසිංහල එහෙම නෙමේ නේ ලංකාවෙ මිනිස්සුන්ට වෙච්චි දෙයක් Click to expand... සමාවෙන්ඩෝනේ..මේ තත්වෙට රාජපක්ෂ ලත් වගකියන්ඩ ඕනේ... එකයි කිව්වේ...
Pessimist said: නැතුව වික්රමසිංහල එහෙම නෙමේ නේ ලංකාවෙ මිනිස්සුන්ට වෙච්චි දෙයක් Click to expand... සමාවෙන්ඩෝනේ..මේ තත්වෙට රාජපක්ෂ ලත් වගකියන්ඩ ඕනේ... එකයි කිව්වේ...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 29, 2019 #7 රාජපක්ෂ නැත්තන් ගෝඨාභය කෙනෙකුත් නෑ.
KDH Well-known member Jul 4, 2014 18,386 8,552 113 රූකඩ රාජ්ජේ Aug 29, 2019 #8 " ගෝටාභය වික්රමසිංහ " හොදයි ද?
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Aug 29, 2019 #9 KDH said: " ගෝටාභය වික්රමසිංහ " හොදයි ද? Click to expand... ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි.. ඒ අනිකා...
KDH said: " ගෝටාභය වික්රමසිංහ " හොදයි ද? Click to expand... ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි.. ඒ අනිකා...
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid Aug 29, 2019 #10 එතකොට කවුද බන් හොඳ ? නාගද ?
Recovery Well-known member Jul 28, 2017 736 57 48 තූත්තුකුඩියේ. Aug 29, 2019 #11 ManOfSteel said: එතකොට කවුද බන් හොඳ ? නාගද ? Click to expand... ඊට වඩා පොල් කරු හොඳා. දැනට ගෝටාම තමා..බන්. මහින්ද දීපු බයික් එකේ ගිහින් සිරිසේනට ගහපු අපිනේ.. Last edited: Aug 29, 2019
ManOfSteel said: එතකොට කවුද බන් හොඳ ? නාගද ? Click to expand... ඊට වඩා පොල් කරු හොඳා. දැනට ගෝටාම තමා..බන්. මහින්ද දීපු බයික් එකේ ගිහින් සිරිසේනට ගහපු අපිනේ..