1. Amathi-Thuma

    WhatsApp, Viber

    මම දැනට පාවිච්චි කරන්නෙ මම වැඩ කරන ආයතනයෙන් ලබා දුන්න සිම් එක මගේ අනරොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට යොදාගෙන. ඒකට තමයි WhatsApp, Viber ... එකී මෙකි නොකී සියලුම සෝෂල් මීඩියා ඇප්ප්ස් දාගෙන ඉන්නෙ. හෙටින් පස්සේ (ඔක් 31) මම වැඩ කරන ආයතනයෙන් අයින් වෙනවා මොකද හෙට තමයි අනිත්ම වැඩ කරන දවස එතකොට මම එම ආයතනයට...
  2. Amathi-Thuma

    රත්තරන් බඩු උගස් තියන්න පොළිය අඩුම බැංකු&#3520

    රත්තරන් බඩු උගස් තියන්න පොළිය අඩුම බැංකු&#3520 මචන්ලා සල්ලි හදිස්සියකට රත්තරන් බඩු උගස් තියන්න පොළිය අඩුම විශ්වාසවන්ත බැංකුව මොකක්ද ?
  3. Amathi-Thuma

    Vitz vs Swift 2018

    සිහලුනි හෙලුප් ප්ලීස්.... ටොයෝට විට්ස් 2018 මොඩල් එකේ 1000සීසී සහ සුසුකි ස්විෆ්ට් 2018 මොඩල් එකේ 1000සීසී කියන කොට වාහන දෙකෙන් මොකක්ද ගන්න කියල හිත හිතා ඉන්නෙ. උබල මොකද හිතන්නෙ... අයිඩියා පාරක් දීපල්ලකො. (1) මට මේ දෙකෙන් වැඩියෙන් තෙල් කරන්නෙ මොන වාහනේ කියල කියපල්ලකෝ මෙව්ව පාවිචිචි කරණ...
  4. Amathi-Thuma

    Scooter or Honda Navi

    මචන්ලා මගේ නංගිට බයික් එකක් අරගෙන දෙන්න ඕනේ, සමාන්යෙන් කෙල්ලෙක්ට හරියන්නෙ ස්කුටීයක් ද නැත්තන් හොන්ඩා නැවි බයික් එකක්ද ? මචන්ලා මෙයාගෙ උස අඩි 5 ඒ වගේම ගොඩක්ම කෙට්ටුයි ඒක නිසා බර උස ලොකු බයික් හරියන්නෙ නැහැ. බර නැති පොඩි බයික් එකක් හරියන්නෙ හොදට තෙල් කරන සහ නඩත්තු වියදම් අවම මොනවද මචන්ලා...
  5. Amathi-Thuma

    සමාදාන විනිශ්‍යකාර

    සමාදාන විනිශ්‍යකාර මචන්ලා මට උබලගෙන් උදව්වක් ඕනේ.. සමාදාන විනිශ්‍යකාර පට්ටමක් හදාගන්න මොනවද අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍ය ලිපි ලේකන ? දන්නා අය විස්තරවලින් දැනුවත් කරන්න... නොදන්නා අය බම්ප් එකක්වත් දාගෙන යන්න.... ජය වේවා....

    No contents