Scooter or Honda Navi

Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
මචන්ලා මගේ නංගිට බයික් එකක් අරගෙන දෙන්න ඕනේ, සමාන්යෙන් කෙල්ලෙක්ට හරියන්නෙ ස්කුටීයක් ද නැත්තන් හොන්ඩා නැවි බයික් එකක්ද ?

මචන්ලා මෙයාගෙ උස අඩි 5 ඒ වගේම ගොඩක්ම කෙට්ටුයි ඒක නිසා බර උස ලොකු බයික් හරියන්නෙ නැහැ.

බර නැති පොඩි බයික් එකක් හරියන්නෙ හොදට තෙල් කරන සහ නඩත්තු වියදම් අවම

මොනවද මචන්ලා මෙයාට හරියන බයික් මොඩල් ?

ස්කුටීයක් ද හරියන්නෙ නැත්තන් හොන්ඩා නැවි බයික් එකක්ද ?

උබලගෙ අදහස් කියපල්ලා.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Honda Navi tikak guys only type ekak wage neda. kellekuta nam ithin oya scooter ekak wage thamai hoda
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Honda Navi tikak guys only type ekak wage neda. kellekuta nam ithin oya scooter ekak wage thamai hoda

    මචන් මෙයා කොටයි නේ එකයි මම හිතුවේ නැවි එක සෙට් වෙයි කියල.

    මොකද මචන් කකුල් දෙක බිම ගහන්න පුළුවන් වෙන්න එපයිනෙ ඒකයි...

    උබ දන්න මොඩල් එහෙම තියෙනවනන් කියපන් මචන්...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නම්කිගෙ ෆොටෝ එකක් නැතුව අදහසක් ගන්න අමාරැයි ඇමතිතුමෝ.. ඔව් :yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    හොන්ඩා නැවි එක කෙල්ලෙකුට හරි යන්නේ නෑ බන්..
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    නම්කිගෙ ෆොටෝ එකක් නැතුව අදහසක් ගන්න අමාරැයි ඇමතිතුමෝ.. ඔව් :yes:

    බොට ෆොටෝ වැඩක් නැහැ :P.... කියමු බලන්න බයික් ගැන...:rofl:
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    හොන්ඩා නැවි එක කෙල්ලෙකුට හරි යන්නේ නෑ බන්..

    :P:P:P:P:P

    IMG20170323094558.jpg
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    ස්කුටි මොඩල් වලින් මොන ස්කුටියද හරියන්නෙ කියල කියන්න මා පුතිලා...
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    navi eka balace hodai ban noramal bike ekak wage kakul depaththatane set wenne..

    ඔව් මචන් ඔය ගැන හිතල තමයි මමත් හොන්ඩ නැවි එක ගැන හිතුවෙ... කොහෙද ඉතින් මේකේ ඉන්න පුතිලා ස්කුටි හොදයි හොදයි කිව්වට මොකක්ද කෙල්ලෙක්ට හරියන ස්කුටිය කියල කියල නැහැනෙ..
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,967
    7,286
    113
    Kotahena
    නංගී විතරක් පදින එකක් නෑ Navi එක අරන් දුන්නොත් අහල පහල මල්ලිලා, උඹ එහෙම පදියි
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Pleasure ok neda

    මචන් Honda-Pleasure බයික් එක ගැන මම වැඩි විස්තරයක් දන්නෙ නැහැ.. උබ පාවිච්චි කරල තියෙනවනන් ගුණදොස් කියපන්.. තෙල් කෙරුවාව නඩත්තුව වගේ දේවල්
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    නංගී විතරක් පදින එකක් නෑ Navi එක අරන් දුන්නොත් අහල පහල මල්ලිලා, උඹ එහෙම පදියි

    මචන් මම ගෙදරින් ගොඩක් දුර පිට ඉන්නෙ... මටනන් පදින්න තියා බයික් එකට නගින්නවත් වෙන්නෙ නැහැ අරන් දෙනව ඇරෙන්න..