1. Crazy4u

    ගෙවල් වල ප්ලෑන් අදින කෝස් එකක් අඩු ගානකට.. ? (Architecture course)

    රජයේ පිලිගත් කෝස් එකක් කරන තැනක් දන්නව නම් කියල යන්න සහෝදරවරුනි. දැරිය හැකි මුදලකට තියෙන තැනක්.. :):)
  2. Crazy4u

    Questions කොල්ලෙක්ට ගැලපෙන විදිහට කම්පියුටර් රූම් එකක්??

    කොල්ලෙක්ට ගැලපෙන විදිහට කම්පියුටර් රූම් එකක් ඩිසයින්ග් කරගන්න අවශය අයිඩියා තියෙන චැනල් එකක් හරි සයිට් එකක් හරි තියෙනවද.. පුලුවන් නම් උබල දන්න දේවල් ටිකක් කියාගෙන යමල්ලකො.. ලොකු උදව්වක්ක්...
  3. Crazy4u

    ටීවී_එකෙන්_ෆිල්ම්ස්_බලමු

    ටීවී_එකෙන්_ෆිල්ම්ස්_බලමු මේ දවස් වල කොල්ලො ටික ෆිල්ම් බලනව ඇතිනෙ කම්පියුටර් එකෙන් දිගට හරහට... අද මම කියන්න යන්නෙ උබල බලන මේ ෆිල්ම්ස් කිසිම අවුලක් නැතුව ටීවී එකෙන් බලන්නෙ කොහොමද කියල. සාමාන්‍යයෙන් ගොඩක් ටීවී සිංහල සබ් වලට සපෝට් කරන්නෙ නෑ ඒ වගේම දැන් ගොඩක් යූස් වෙන x265 encode වලටත් සපෝට් නෑ...
  4. Crazy4u

    WALL ARTS තියෙන තැන්..

    කොල්ලො ටික නිකන් ඉන්න එකේ, තමන්ගෙ ටවුන් එකේ අලුතින් ට්‍රෙන්ඩ් එකක් වුන Wall Arts ඇදල තියෙන තැන් කොහෙද තියෙන්නෙ කියල දාගෙන යමුද. ට්‍රිප් යන අයට වැදගත් වෙයි ඒක.
  5. Crazy4u

    Daraz TV

    Daraz එකෙන් ටීවී ගත්ත අය කවුද ඉන්නෙ.කොහොමද Daraz එකේ service, tv quality එහෙම.
  6. Crazy4u

    Xiaomi Mi TV

    Xiaomi Mi TV එක මේ වෙනකොට ලංකාවෙදි ගන්න පුලුවන්ද? ගත්ත කෙනෙක් ඉන්නව නම් විස්තර ටිකක් කියන්නකො. ඉන්දියාවේදි මේක release කරල තියෙන්නෙ මේ වෙන කොට.
  7. Crazy4u

    Chest Pain Help.. Plss

    මචන්ල chest pain එකකදි මොකක්ද කරන්න ඕන. chest එකේ දකුණු පැත්තෙ lower side එකේ පපුව මැද හරියට වෙන්න තමා මේක දැනෙන්නෙ. තද කරන ගතියක් එක්ක. muscle beat වෙනව වගෙත් දැනෙනව වෙලාවකට ඒ හරියෙ. මොකද මම මේකට කරන්න ඕන. උදව්වක්න් කරපල්ලකො. මේක මම පෙන්න ඕන ඩොක්ටර් කෙනෙක් ඉන්නව නම් sugest කරන්න. බැරිමනම් bump...
  8. Crazy4u

    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්..

    ටීවී එකක් ගන්න හෙල්ප් එකක්.. Sony 40R352E Full hd 40" 10W speaker LED Tv. මේ ටීවී එක 2017 එළියට දාපු එකක්.. කට්ටිය මොකෝ කියන්නෙ මේ ටීවී එක ගන්න එක ගැන. මේක පාවිච්චි කරන අය ටීවී ගැන දන්න අය උදව්වක් දෙන්නකො. නැත්නම් 80ට විතර ගන්න පුලුවන් හොද Full HD ටීවී එකක් කමෙන්ට් කරගෙන යන්නකො.
  9. Crazy4u

    Iphone repairing

    kollane iphone 6 ekaka battry eka replace karaganna hnda palce ekak kiyannko. original charging cable ekak gannath ona. :
  10. Crazy4u

    Pls උදව් කරන්න...

    යාළුවනේ පුළුවන් නම් හොද CHEST PHYSICIAN කෙනෙක්ව කියන්නකො.. DR GEETHAL PERERA හොදයිද.. ලොකු උදව්වක්..
  11. Crazy4u

    ස්නායු රෝග..

    යාළුවනේ මගේ අම්මට ස්නායු රෝගයක් තියෙනව කාලයක් තිස්සෙ.. ඒකට අවුරුදු 2ක් විතර නුවරින් බෙහෙත් ගත්ත.. ඒත් සුවයක් නෑ.. පුලුවන් නම් ලංකාවෙ ඉන්න හොද ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් කියන්නකො සම්බන්ධ කරගන්න විදිහත් එක්ක.. ලොකු උදව්වක්..
  12. Crazy4u

    Ask laftan anlamz sinhala subtitles

    Ask laftan anlamz Ask laftan anlamz-For Pure Love - Words Don't Count කියන්නෙ ලෝකයේ අතිශයින් ජනප්‍රිය වුන ආදර කතාවක්( හැබැයි ලංකාවෙ නම් වැඩිය නෑ:sorry:). මේක තුර්කි ආදර කතාවක්. Hayat කියන්නෙ දුප්පත් පවුලක ගෑනු ළමයෙක්:love:.. ඇය නගරයට වී කාලය ගත කරන්ඇන තමා වැඩියෙන්ම කැමති. දවසක් ඇගේ මව පැමිණෙනව...

    No contents