Daraz TV

Crazy4u

Active member
  • Sep 26, 2017
    265
    141
    43
    Daraz එකෙන් ටීවී ගත්ත අය කවුද ඉන්නෙ.කොහොමද Daraz එකේ service, tv quality එහෙම.
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    tv Channel baladdi quality hodida?
    එහෙම අවුලක් නැහැ . ඔය range එකේ තියෙන ඔක්කොමේම එකම කොලිටිය තියෙන්නෙ. ශෝව්රූම් එකට ගිහිං බලල daraz order කරේ. :)