Ask laftan anlamz sinhala subtitles

Crazy4u

Active member
  • Sep 26, 2017
    265
    141
    43
    Ask laftan anlamz

    dizi2.jpg
    Ask laftan anlamz-For Pure Love - Words Don't Count කියන්නෙ ලෝකයේ අතිශයින් ජනප්‍රිය වුන ආදර කතාවක්( හැබැයි ලංකාවෙ නම් වැඩිය නෑ:sorry:). මේක තුර්කි ආදර කතාවක්.
    Hayat කියන්නෙ දුප්පත් පවුලක ගෑනු ළමයෙක්:love:.. ඇය නගරයට වී කාලය ගත කරන්ඇන තමා වැඩියෙන්ම කැමති. දවසක් ඇගේ මව පැමිණෙනව ඇයව ගමට කැදවාගෙන යන්න.. එයට හේතුව Hayat නගරයට වී කිසිම රැකියාවක් නොකර සීටීමයි. නොයා ඉන්න Hayat දන්න දහම් ගැට ඔක්කොම ගහනව. ඒකෙ ප්‍රතිපලයක් විදිහට ඇය තවත් සම්මුඛ පරීක්ෂණයකට යනව..ඒ Murat ගෙ රැකියා ස්තානයට.. Murat තමා එතන ලොක්ක. ඒකෙදි Hayat ට නොහිතපි අයුරින් ඒ රැකියාව හම්බව.ෙනව. ඒකත් හරි රසවත් සිදුවීමක්..
    ඉතින් මේ Hayat ගෙයි Murat ගෙයි ආදර කතාව තමා Ask laftan anlamz. ඔයාලටත් පුලුවන් දැන් මේ කතාව සිංහල උපසිරසි එක්ක බලන්න:).. ඒ සදහා මාගේ බ්ලොග් අඩවිය වන subzlanka.blogspot.com සමග එකතු වන්න..​
     
    Last edited: