1. P

    Buying phones - ebay

    මචන්ලා මං ebay එකෙන් phone එකක් order කරන්න යන්නේ, අව්ලක් නැතුව එයි කියල හිතනවා! :yes:
  2. P

    Good place to buy a phone

    අද බම්බලපිටියේ වටේම කරක් ගැහුවා, එත් sony xperia x ෆෝන් එක හොයාගන්න බැරි උනා,:sorry::sorry: කොහෙන්ද බන් මේක ගන්නේ :angry:
  3. P

    Single life or Die

    යකෝ මේක මොනවා හරි කියපං Guys, I'm a regular busy guy, I live and talk with people nicely (not much), but I dont want to go out with people. and my looks and everything is fine, but unfortunately I'm still fkng Single, what a mess.....
  4. P

    New Smartphone (help)

    Guys, Im gonna buy a new phone, can someone let me know a good one, my favourite brand is sony xperia cause the camera quality is perfect, I would be really appreciate if you can suggest me a better one than xperia my budget is Rs. 50000
  5. P

    Australia යන්න

    මචන්ලා මම O /L අවුල් කරගෙන (fail) දැන් ගොඩක් කල් අයෙත් කරන්න අවශ්‍ය නැහැ, Australia or වෙන හොඳ රටකට යන්න පුලුවන්න්ද, සල්ලි නම් අවුලක් නැහැ, දන්න දෙයක් තියනවනම් කියන්න
  6. P

    Applei iPhone SE vs Xperia X

    Apple iPhone SE එක ගන්නද? Sony Xperia X එක ගන්නද?
  7. P

    Colombo University #English

    Dear brothers and sisters, Colombo University එකේ English course එක පටන්ගන්නේ කවදද? සහ කොහොමද apply කරන්නේ, දන්න කෙනෙක් කියල දෙන්න... :love:
  8. P

    නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)

    නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years) කෙලින්ම කියන්නම් මන් O/L exam failed, exam එක කරලා අවුරුදු 7ක් වෙනවා අයෙ try කරේ නැහැ , ඕනෑකමින් කරේ english හදාගත්තු එක විතරයි, ඒ නිසා මන් දැන් හොඳ ජොබ් එකක් කරනවා, එත්, මට educational qualifications නැති නිසා ගොඩක් ඒ ගැන හිතල අව්ලෙන් ඉන්නේ, බොරුවෙන් ජීවත්...

    No contents