සුභග පුද්ගලයn gana
එලකිරියනි,
මට project එකක් කරන්න වෙලා සුභග පුද්ගලය ගැන. ඔයාලා දන්න පුද්ගලයෝ ගැන මේකේ සටහනක් දාලා යන්න.සුභග පුද්ගලයන් කියන්නේ කලාතුරකින් බිහිවන අති දක්ශ අයට.මෙයාලා ලංකාව ගත්තොත් ඉන්නේ 2% ක් වගේ
මම දන්න එකෙනෙක් හිටියා අපේ උසස්පෙළ ගනිත පන්තියේ එයා හැමපාර ම test marks 100% ම...